~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හරි ඉතින් ඔයා අගල් දෙකේ හීල්ස් දාපුවම 5'5 වෙනව අරය ශූස් දාපුවම 5'8 වෙනව, අගල් තුනක් උස වෙනස හොදට ම හොදයි.... :rofl:

මදි නෙ..සාරුක් අයියත් 5'8ක් නෙ.....:confused:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර ට්‍රේනින්ග් කරපු එකාට මොකෝ උනේ බන්....ඌ උබෙ යටතෙ වැඩද දැන්....

    ආ ඌ ඉන්නවා... :lol::lol: හිටපු ගමන් කෝල් කරනවා අමතක උන ඒවා අහන්න පෞ කියලත් හිතෙනවා...
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    1015i ගහලනේ කොහොමහරි... වෙවුල වෙවුල.... :lol::lol: සුභ පැතුම් 1000ට

    thanks
    l8W2vBp.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙන්දිරික්ක ගොයිය පිටරට පොරක් ද? :rofl:

    ඔව්.. ඔව්ව්.. මෙහෙට ඇවිල්ල තියෙන්නේ වැකේෂන් එකට ( කියල තමයි හිතන් ඉන්නේ ):baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.. ඔව්ව්.. මෙහෙට ඇවිල්ල තියෙන්නේ වැකේෂන් එකට ( කියල තමයි හිතන් ඉන්නේ ):baffled::baffled:

    වැකේෂන් එක ඉවර වෙන්නම් අඩි 6 පොළ‍ොව යටට යන්න වෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගැහැණු ළමයින්ට් උසුලු විසුල කරන්න ගිහින් ළඟදි දාගත්ත දත් කුට්ටමෙත් දතක ගැලවිලා නේද?:rofl:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මදි නෙ..සාරුක් අයියත් 5'8ක් නෙ.....:confused:

    අරය 5' 11' යි ලු හරි එතකොට උසත් හරි....ෆොටෝ එකක් එවන්නන්...ඔය ස්ටෙප් එක තමා ශුවර් නැත්තෙ ඕකෙන් තමයි ගොඩක් ම මගුල කැඩෙන්නෙ.... :rofl:

    uK0nA7i.gif
    uK0nA7i.gif
    uK0nA7i.gif
    uK0nA7i.gif
    uK0nA7i.gif
    uK0nA7i.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරය 5' 11' යි ලු හරි එතකොට උසත් හරි....ෆොටෝ එකක් එවන්නන්...ඔය ස්ටෙප් එක තමා ශුවර් නැත්තෙ ඕකෙන් තමයි ගොඩක් ම මගුල කැඩෙන්නෙ.... :rofl:

    ඉතුරු දත්ටිකත් නැතිවුණොත්? :rofl:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ගැහැණු ළමයින්ට් උසුලු විසුල කරන්න ගිහින් ළඟදි දාගත්ත දත් කුට්ටමෙත් දතක ගැලවිලා නේද?:rofl:

    නෑ නෑ ඔය විටක් කද්දි පුවක් කෑල්ලකට දත කැඩුන... :rofl: