ජනෙලෙන් නෙමෙයි දොර ඇරලා පාරෙ ගිය අපිව බලෙන් ගෙට එක්කගෙන ඇවිත් දුන්න සීන් එකක්......
ජබුක්!

ජනෙලෙන් නෙමෙයි දොර ඇරලා පාරෙ ගිය අපිව බලෙන් ගෙට එක්කගෙන ඇවිත් දුන්න සීන් එකක්......

ප්රපෝසල් එකක් කියන්නෙ යෝජිත විවාහයක් කියන එක ඒක තේරෙන්නෑ....
උස අඩි පහයි අගල් හයක් පමණ ගතිගුණ ගැනන් කියල වැඩක් නෑ ඒතරම්ම ශෝයි...![]()



රයන් රෙනොල්ඩ්=ඩෙඩ්පූල්
ස්කාලට් ජොන්සන්=බ්ලැක් විඩො.


mmm ow ow dan balala awe![]()
රයන් රගපාන ෆිල්ම් එකක් තියෙ the proposal කියලා...


හොදයිද ෆිල්ම් එක.. ඔය බැලුවද...![]()
මදිනෙ.....මමත් 5'3ක් වගෙ..එතකොට මම දාන සෙරප්පු කොහොමත් අගලක් දෙකක් උසයි...අඩුම 5'10ක වත් කෙනෙක් තමා මම නම් බලන්නෙ........
![]()

ලගදි ආ එකක් නෙමෙයි.2009 වගෙ......නරක නැ මට නම්..ඔයාට සෙට් වෙවිද මංදා.........


5' 11' යි ලු![]()

ටසිරි එච්චර උස නෑ මමත් පහයි එකොලහයි නෙ....ඒ කෝටුකිතයිය එච්චර උස වෙන්න බෑ![]()

බලපන්කො... කෝටුකිතයියාලු 
බලමු... දවස් 3ක් නිවාඩුයි.. බලන්න කිසිම දෙයක් නෑ එපා වෙලා ඉන්නේ![]()