කවුද කියන්නෙ ආදරය හා බීමත්කම වෙනම මාතෘකා කියල? ආදරය හා ළඟින් යන එකක් තමයි බීමත්කම.
ඔව් ඉතින් ඒක තමන්ගෙ කැමැත්තනෙ![]()
මම නම් පෞද්ගලිකව ආදරය නිසා හෝ ආදරය නැති වුනු නිසා හෝ ඒ සම්බන්ධ හේතුවක් නිසා බොන්න පටන් ගනිපු හෝ බීමත් කමේ අන්තෙට ගියපු කිසිම කෙනෙක් මගේ ඇස් දෙකෙන් දැකල නෑ....
හැබැයි මගේ යාළුවො ඔක්කොම බොනවා....
කෙල්ලෝ නිසා නහයෙන් අඬන කෙනෙක් මට නම් හම්බුවෙලා නෑ. සිරාවටම...


ප්රධාන දේශක තුමා අපේ ඩොඩෝ "

හැබැයි ඒත් බොන්නෙ නෑ
හරක