ඊට පස්සෙ පොඩ්ඩක් වගේ කතා කලා ... අදනම් මොකුත් රිප්ලයි එකක් නෑ
එයා දන්නව මම එහෙම ට්‍රැකින් පනින්නෙ නෑ කියල...
මට හිතෙන්නෙ එයා මාව කඩේ යවලද දන්නෙ නෑ කියල.....
සමහරු ඉන්නවනේ ඉතිං
ප්‍රශ්නේ විසදිලා ඇති දැන් ඉතින්.

නැහැ... කවදාවත් නෑ... ඒ ප්‍රශ්නෙ විසදන්න අමාරු එකක්...
අමතක කරල දාන්න ඕන එකක්...
මේකෙදි මම මහන්සිවුන තරමත් එක්ක මම අසරණ වෙන්නෙ මේකයි, කවුරුහරි ඇහුවොත් මේදේ කලේ කාටද කියල කියන්න තියෙන්නෙ යාලුවෙක්ට කියල. ඉන් එහාට එයා ප්‍රශ්න ඇහුවෙ නැතත් මගේ හිත මගෙන් අහනව ඒ කවුද කොහෙද ඉන්නෙ කතාකරල තියනවද... අඩුම ගානෙ මේල් එකක් තියනවද... එහෙම වුනාම ලැජ්ජයි වගේ...

අමතක කරලා දාන්න.
නැති ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයාගේ ජීවිතේට.
අයෙත් උදව්වක් ඕන උනොත් ආයෙත් කතා කරන්න කියන්න.![]()

ඕනවට වැඩිය ඕව හිතන්න ගියොත් නැති ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට වෙන්න වයිෆ් එක්ක ඕක ගැන ඕනවට වැඩිය ම කියවන්න ගියොත් එයාට නිකන් ඒක ටිකක් අමුතු විදියකට දැනෙන්න පුළුවන්නෙ. එයාට දැන් කථා කරන්න වෙන කෙනෙක් සෙට් වෙලා වෙන්නත් පුළුවන්. එහෙම වුණා ම ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙනවනෙ.
ඔයා ව කඩේ යැවුවා වුණත් ඉතින් ඔයා මනුෂ්‍යයෙක් වශයෙන් කියපු කරපු දේ ගැන සතුටු වෙන එක මිසක් ඒ දේවල් ගැන පසුතැවීම තේරුමක් නෑ.
එයාගෙ පාර්ශවයෙන් මොන වගේ තත්වයක් තියෙනව ද කියල නොදැන අපිට ඉතින් එහෙම නිගමනය කරන්න බෑ.
කොහොම වුණත් සාමාන්‍යයෙන් කෙනෙක් ලොකු මානසික අවපාතයක ඉන්දැද්දි එයාට ළංවෙන අයව ඒ අවපාතයෙන් මිදුණ ම ඈත් කරන එක සාමාන්‍යයෙන් මානසික ස්වභාවය.
මේ කථාවට අදාල නොවුනත් උදාහරණයකට සාමාන්‍යයෙන් කෙනෙක් ආදරයකින් බූට් එකක් කනව කියල හිතන්න. ඒ කෙනා වෙත ඒ කාලය තුළදි ඇහුංකන් දීළ, කථා බහ කරල සනසන කෙනාට ඒ කෙනාගෙ හිත යන්න තියෙන ඉඩ වැඩියි. එතනදි අපි හිතමු ආදරයක් ගොඩ නැගෙනව. හැබැයි ඒ ආදරයෙ පැවැත් ම ගොඩක් වෙලාවට තාවකාලිකයි. (බහුතරයක් වශයෙන්). මොක ද එතනදි ඒ කෙනා ඉන්නෙ වෙන ම මානසික තත්වයක. එතකොට ඒ කෙනාට ඒ දේවල් ගැන හරියට හිතන්න බලන්න හැකියාවක් නෑ. එයාගෙ මානසික තත්වය යතා මට්ටමට ආවහම හිතන්න ගන්නව. එතකොට ඉතින් අර හම්බුන කෙනා තමන්ගෙ අදහස්, ගති පැවතුම් ආදයට ගැලපෙන්නෙ නැත්තම් අයින් වෙනව.
හ්ම්... ඒක සහතික ඇත්ත මගේ හිතේ කලකිරීමක් නෑ, දුකක් නෑ, පිලිකුලක් නෑ.. ඒත් ගැටළුවක් විතරයි තියෙන්නෙ. මට ඕන ඒ ගැටලුව ලිහාගන්න. හිත නිදහස් කරගන්න විතරයි. මොන වගේ කෙනෙක්ට වුනත් මම කලේ අවංකවම මට කරන්න පුළුවන් දේ නේ... ඒ දේ අවතක්සේරු වෙන්න දෙන්නෙ නෑ කවදාවත්... එහෙම වුනොත් ඒක මට හිරි මදි.
ඕනවට වැඩිය ඕව හිතන්න ගියොත් නැති ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට වෙන්න වයිෆ් එක්ක ඕක ගැන ඕනවට වැඩිය ම කියවන්න ගියොත් එයාට නිකන් ඒක ටිකක් අමුතු විදියකට දැනෙන්න පුළුවන්නෙ.
padam wada tikak karanawaඅලෝ මල්ලි. මොකෝ වෙන්නෙ?

අවතක්සේරු වීමක් නැහැනෙ. ඒ කෙනාගෙ අවශ්‍යම මොහතෙ ඔයාට හැකි දේ එයා වෙනුවෙන් කළා. එයා ඒ කරන දේට මොකක් හරි හේතුවක් ඇති. ඒක එයාගෙ දෙයක් කියල හිතල ආයිත් එයා දෙයක් කිවුවොත් කැමතිනම් දෙයක් කරල දෙනව මිසක් ඒ ගැන හොයන්න යන එකෙන් වෙන්නෙ ඔයාගෙ මනස තවත් දුරට සංකිර්ණ තත්වයට එනව මිසක් නිදහසක් එන එක නෙමෙයි. එහෙම නැත්තම් එයාගෙන් වක්‍රාකාරව ඔයාට සෑහීමකට පත්වෙන පිළිතුරක් ලබාගන්න ඕන.
අමතක කරලා දාන්න.
නැති ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයාගේ ජීවිතේට.
අයෙත් උදව්වක් ඕන උනොත් ආයෙත් කතා කරන්න කියන්න.![]()
කටිටිය..........අද අපිට අවුව............අද ලොන්ඩ්රියක් දැම්මා.......අම්මො කවුරු හරි මට උනු තේ එකක් ගෙන්න කන්න මොනා හරි එක්ක.........
![]()

මුළු දවසම රෙදි හෙදුවද![]()
කටිටිය..........අද අපිට අවුව............අද ලොන්ඩ්රියක් දැම්මා.......අම්මො කවුරු හරි මට උනු තේ එකක් ගෙන්න කන්න මොනා හරි එක්ක.........
![]()