මේ සරාට තියෙන ප්රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි
![]()
හෆොයි කටුස්ස මානසිකව වැටුන.


ඔය පරාලෙන් බිමට වැටෙයි බලාගෙන
ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි



