ඔව් මේවා general concepts නිසා එක එක කෙනාට අඩුවෙන් වැඩියෙන් බලපාන්න පුලුවන්. ඒත් බහුතරයක් ප්රශ්න තේරැන් ගන්න පුලුවන් මේ වගේ දේවල් හොඳයි.
බරපතල වැඩියි වගේ. වචන ටික කියවන්න ගියාමත් මොලෝ අවුල් වුණා

ඔව් මේවා general concepts නිසා එක එක කෙනාට අඩුවෙන් වැඩියෙන් බලපාන්න පුලුවන්. ඒත් බහුතරයක් ප්රශ්න තේරැන් ගන්න පුලුවන් මේ වගේ දේවල් හොඳයි.

කොහොමත් ඉතින් මේ යන විදිහට තේරිලා එන එකක් තමා කරගහන්න වෙන්නේ
eka eka type innawa ban. galapena eka therila enawa nikan manik kata wage
කොහොමත් ඉතින් මේ යන විදිහට තේරිලා එන එකක් තමා කරගහන්න වෙන්නේ![]()

එහෙම හිතන්න එපා තමන්ගෙ අනාගත බිරිඳ ගැන. 
එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.
ඊට හොඳයි දෙන්න වෙන්වෙලා ඉන්නවතේරුමක් නෑ එහෙම.
![]()
කොහොමත් ඉතින් මේ යන විදිහට තේරිලා එන එකක් තමා කරගහන්න වෙන්නේ![]()
මෙයාල නං අත්දැකීම් තියෙන කට්ටිය නෙඕව ඉතින් ශේප් කරලා හදාගන්න බලන්න කටුස් මල්ලි
![]()

ඔව් ඔව් මම වගේම හිතන එක්කෙනෙක් ඇති කොහෙහරි ඉතුරු වෙලා
oya therilla moko athin athin athata giya ekak neweyine. pare yanakotath thora thorane yanne. samahara ewa thoranne netuwama atharinne sauttu nisa neweyine. ehew eke ituru wela inna un terunu un kiyala nam hithanna epa. umbe hithin notherena un thawa ekekta hari yanawa.![]()

එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.

ow ban බරපතල වැඩියි වගේ. වචන ටික කියවන්න ගියාමත් මොලෝ අවුල් වුණා![]()

දැනටමත් කටුස්ස මානසිකව වැටිල පරාලෙනුත් වැටුන 
ඉස්කෝලේ යන ගමන් ඉන්නේ බන්මෙයාල නං අත්දැකීම් තියෙන කට්ටිය නෙ
පොඩි උන් කතාකරන වයසට ආවම තමා ඊළඟ යුද්දේ පටන් ගන්නේ ඔන්න මල් බබාට උත්තර දීල ඉවරයක් නැතිවෙයි
ඇයි මේකේ ත්රෙඩ් දාන්නේ යාලුවන්ට ඉන්නවා මට නෑ හයියෝ මොකෝ කරන්නේ කියල අහල. වයස අහපුවම මේ දහඅටේ විස්සෙ උන්ow ban
ado kellek ne ban thama kiyala adagaththa gamanma wage inna unuth innawa ban
ඉස්කෝලේ යන බබාල ඉන්න මල් බබෙක්ඉස්කෝලේ යන ගමන් ඉන්නේ බන්
මල් තාත්තා කියල කියන්න වෙනවා අපිට මෙහෙම ගියොත් ඉස්කෝලේ යන බබාල ඉන්න මල් බබෙක්මල් තාත්තා කියල කියන්න වෙනවා අපිට මෙහෙම ගියොත්

ඔව් මේවා බරපතල වැඩියි..දැනටමත් කටුස්ස මානසිකව වැටිල පරාලෙනුත් වැටුන
![]()

එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.

ඇයි මේකේ ත්රෙඩ් දාන්නේ යාලුවන්ට ඉන්නවා මට නෑ හයියෝ මොකෝ කරන්නේ කියල අහල. වයස අහපුවම මේ දහඅටේ විස්සෙ උන්![]()

එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.

මං කටුස්සෙක් නොවන නිසා පරාලෙන් වැටුනෙ නෑ. ඒත් පුටුවෙන් බිමට වැටුන![]()