~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දැනගත්තා මේ මණ්ඩපේ ඉන්න ඈයෝ එකෙකු විස්වාස නෑ...:no::no:
    මුන්ලට ඕනේ මොකාව හරි කමක් නෑ, කන්න....පෝරිසාදයෝ :angry::angry:

    හරි යන්නේ නෑ ආයේ මණ්ඩපෙට බහිද්දී ආයුධ සන්නද්ධව එන්න ඕනේ...:yes::yes:

    සංවාද මන්ඩපේ... සංවේදී මංඩපේ වෙයි එහෙම වුනොත්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකට මම පලිද...:angry::angry:
    ඔච්චර ඉක්මනට මාව අමතකද....:angry::angry:
    හෙට අහවිනෙ ඔයා කවුද කියලාත්:angry::angry::angry:

    තරහ ගන්නවනේ බෑනේ කරන්න ඉතීම්... :oo::oo::oo: හිමිට කියන්නකෝ මැට්ටි... එවන්න ඕන විදිය... දැන් නං සංකාව වගේ එක හොයාගන්නේ නැතුව :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහුවුනොත් හොර කටුස්සව අද නැට්ටෙන් එල්ලල තියනව මණ්ඩපේ ඉස්සරහ පොල් ගහේ. :angry::angry:
    මේ ගුටි නොකා ඇතුලට එනවා හුලං වැදී වැදී එළියේ ඉන්නේ :angry: හුලන් නොවදින උණුසුම් ස්ථානයක අසුරා තබන්න කියල නේද කියන්නේ. :baffled:

    අපිට හුලං වැදිච්ච බිස්කට් කන්න බෑ රින්ගන්නයි කිවේ මේ පෙට්ටගම අස්සට :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොඳයි ;)

    ඔයාට කොමද :cool:

    මං මේ කටුස්සෙක්ට ගේමක් දෙන්න ප්ලෑන් කරනවා :rolleyes: අලුත් ඕඩ එකක් :rofl:

    මම හොදින්...........
    අනේ එහෙම කරන්න එපා..ඔය මගෙ කටුසු පැටියා.......
    https://goo.gl/images/obLhac
    මේ ඉන්නෙ අපි දෙන්නා..................:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳයි ;)

    ඔයාට කොමද :cool:

    මං මේ කටුස්සෙක්ට ගේමක් දෙන්න ප්ලෑන් කරනවා :rolleyes: අලුත් ඕඩ එකක් :rofl:
    මොක කරන්නත් පරාලෙට උස තියෙන්න එපැයි. මම මේකෙන් බිමට බහින්නේ නෑ පුළුවන් නං අල්ලන එකයි ඇත්තේ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි අක්කල ටික ඔයාව නටවල බලන් ඉන්නෙ. ඒ වගේ ඇති

    TSNbphy.gif


    ඒ දැන් කෙල්ලෝ නටන්නේ.. ලැප්ටොප් වන්නම් :P:P

    :P:rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම හොදින්...........
    අනේ එහෙම කරන්න එපා..ඔය මගෙ කටුසු පැටියා.......
    https://goo.gl/images/obLhac
    මේ ඉන්නෙ අපි දෙන්නා..................:yes::yes:


    :D

    ආහ්හ් එහෙමද :oo: එහෙනම් මුකුත් කරන්නේ නෑ ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොක කරන්නත් පරාලෙට උස තියෙන්න එපැයි. මම මේකෙන් බිමට බහින්නේ නෑ පුළුවන් නං අල්ලන එකයි ඇත්තේ.

    සරා උඹට මුකුත් කරන්න එපාලු නැත්තන් වහලේ පිටිං ගිනි තියනවා රෝස් කටු වෙන්න :rofl: