~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත.... මිනිස්සු අතරට එන්නේ නැත්තේ, ඔයාලා මාව කන්න බලාන ඉන්න නිසා....:(:(:(
    තව මාස දෙක තුනක් හොඳට බඩ පිරෙන්න කෑම කාල සැපට ඉන්න අපෙන් කිසි කරදරයක් වෙන්නේ නෑ :yes: තාම බර මදි මහත්වුනාම තමා කන්නේ :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත.... මිනිස්සු අතරට එන්නේ නැත්තේ, ඔයාලා මාව කන්න බලාන ඉන්න නිසා....:(:(:(

    මෙච්චර දවසක් කනව කිවුවට තාම කෑවෙ නැහැනෙ. දේශපාලන කථා වගේ ඒවත් :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකෝ බන් ඒ :eek::eek:

    නැහැ ඉතින් ඒවල ඔයා අකමැති ටයිප් සිංදු තියෙන්නෙ :D ඔතන එක සිංදුවක්නම් මං අද දවසෙ ‍රිපීට් කරනව. දැනට 20 විතර රිපීට් කළා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ;)
    free මත් නැහැ බන් රෙෆා බිල් ටික දානකන් බලාගෙන ඉන්නේ ප්‍රින්ට් එකට දාන්න ...

    අහ පොඩි බ්‍රේක් ‍එකක් විතරයි. එළ එළ එහෙම හරි අවුලක් නැහැනෙ ඔලුව දාන්න පුළුවන්නෙ ත්‍රේඩ් එකකට :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ ඉතින් ඒවල ඔයා අකමැති ටයිප් සිංදු තියෙන්නෙ :D ඔතන එක සිංදුවක්නම් මං අද දවසෙ ‍රිපීට් කරනව. දැනට 20 විතර රිපීට් කළා :rofl:

    උබ 20 පාරක් කියනවා මම එක පාරක් සින්දුවක් ඇහුව හින්දි සති දෙකක් විතර එක දිගට දවසෙම ඇහුව පිස්සෙක් වගේ.... බාත්රූම් ගියත් ඒක කියනවා.. දිල් ක්‍යා කරේ... හම්මේ :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ 20 පාරක් කියනවා මම එක පාරක් සින්දුවක් ඇහුව හින්දි සති දෙකක් විතර එක දිගට දවසෙම ඇහුව පිස්සෙක් වගේ.... බාත්රූම් ගියත් ඒක කියනවා.. දිල් ක්‍යා කරේ... හම්මේ :love::love:

    මරු ඒකත්.

    මාත් සමහර වෙලාවට මාස ගානක් එක දිගට එක ම ලිස්ට් අහනව හිතුන ම. අලුත් සිංදු සෙට් එකක් එනකන් හෝ අර සිංදු අහල ම එපා වෙනකන් :rofl::rofl: අදයි අර සිංදුව මං අහන්න ගත්තෙ. තාම අහනව :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අහ පොඩි බ්‍රේක් ‍එකක් විතරයි. එළ එළ එහෙම හරි අවුලක් නැහැනෙ ඔලුව දාන්න පුළුවන්නෙ ත්‍රේඩ් එකකට :D
    :(:(:(
    ඔව් මචෝ ,,,
    ඉස්සර නම් මම සචියා බඩියා මේකේ නැති වෙලාවක් නැහැ නේ.
    අප්‍පා බන් ඒ කාලේ ,,,
    අපේ පාසල් ජිවිතේ වගේ ආයේ එන්නේ නැහැ ඉතිං
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මරු ඒකත්.

    මාත් සමහර වෙලාවට මාස ගානක් එක දිගට එක ම ලිස්ට් අහනව හිතුන ම. අලුත් සිංදු සෙට් එකක් එනකන් හෝ අර සිංදු අහල ම එපා වෙනකන් :rofl::rofl: අදයි අර සිංදුව මං අහන්න ගත්තෙ. තාම අහනව :rofl:

    අහපන් අහපන්.. ඇයි නෝ දැට් ෆීල් බ්‍රෝ... :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(
    ඔව් මචෝ ,,,
    ඉස්සර නම් මම සචියා බඩියා මේකේ නැති වෙලාවක් නැහැ නේ.
    අප්‍පා බන් ඒ කාලේ ,,,
    අපේ පාසල් ජිවිතේ වගේ ආයේ එන්නේ නැහැ ඉතිං

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. කට්ටිය මේකට වෙලාමනෙ හිටියෙ.

    එක්කෙනෙක්නම් දැන් එන්නෙත් නැහැනෙ. අනිත් එක්කෙනානම් හිටපු ගමන් මං දකිනව ත්‍රේඩ්වල.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිංදිනම් මේ ටිකේ මං අහන්නෙ වෙන ලිස්ට් එකක්. :D

    ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..