~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝ ම පුළුවන් වෙලාවක්නම් එන එකක් නැහැනෙ. ඔතන තියෙන්නෙ ටැග් ප්‍රශ්නයක්නම් ටැග් දෙකක් ගන්න කෙනා එකක් තව කෙනෙකුට දෙන්නෙ නැත්තම් ඉතින් වැඩක් නැහැනෙ

    කුහක මිනිස්සු :(

    mata palaweni post eka denna ehenam.

    ara para katussata hamadama wage eka-deke nodi imu:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුහක මිනිස්සු :(

    හැබැයි මං හිතන්නෙ වෙලාව ප්‍රසිද්ධියෙ කියන නිසා ත්‍රේඩ් එක දානකොට ෆේක්, වෙන කට්ටිය ටැග් ගන්නව කියල. එතකොට ඉතින් කොහොමත් මේකෙ ඉන්න අයට ටැග් නැතිවෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්ඩකෝ පොටෝ එකට ඔයාව ලස්සනට දාල තියන්නං :angry:

    2019 Photoshop එකට එහෙම අප්ඩේට් වුණොත් තාම ක්‍රැක් නැති නිසා පොටෝ එක හදන්න වෙන්නෙත් නෑ ඔයාට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අලෝ අලෝ :D

    කොහොමෙයි... ඉතින්... කට්ටිය කලබලේට එහෙමෙහෙ දුවනව.... රණ්ඩු වෙනව... පුම්බගෙන ඉන්නව.... හිනා වෙනව.... රිබන් අදිනව බැලුන් පුම්බනව... මොකෝ වෙන්න හදන්නෙ....?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමෙයි... ඉතින්... කට්ටිය කලබලේට එහෙමෙහෙ දුවනව.... රණ්ඩු වෙනව... පුම්බගෙන ඉන්නව.... හිනා වෙනව.... රිබන් අදිනව බැලුන් පුම්බනව... මොකෝ වෙන්න හදන්නෙ....?

    හිතාගන්න බැරුව ඉන්නෙ. මොනව හරි වෙනව පේනව :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    mata palaweni post eka denna ehenam.
    ara para katussata hamadama wage eka-deke nodi imu:baffled:

    හැබැයි මං හිතන්නෙ වෙලාව ප්‍රසිද්ධියෙ කියන නිසා ත්‍රේඩ් එක දානකොට ෆේක්, වෙන කට්ටිය ටැග් ගන්නව කියල. එතකොට ඉතින් කොහොමත් මේකෙ ඉන්න අයට ටැග් නැතිවෙනව.

    මට ටැග් එකක් ඉතුරු කලොත් ඇති :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැබැයි මං හිතන්නෙ වෙලාව ප්‍රසිද්ධියෙ කියන නිසා ත්‍රේඩ් එක දානකොට ෆේක්, වෙන කට්ටිය ටැග් ගන්නව කියල. එතකොට ඉතින් කොහොමත් මේකෙ ඉන්න අයට ටැග් නැතිවෙනව.

    මොකද්ද ටැග් එකෙන් ලැබෙන ඔච්චරම වාසිය...?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ඩකෝ පොටෝ එකට ඔයාව ලස්සනට දාල තියන්නං :angry:

    :sorry::sorry::sorry::sorry:

    සමාවන්න රත්තරනේ වරද මගේ අතේ...
    කියාගන්න බැරි දුක් ගිනි දැනුණි මා සිතේ...
    පළමු පෝස්ට් එක නුඹටයි රත්තරන් නගේ...
    කැත කරන්න එපා අනේ පින්තූරේ මගේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :sorry::sorry::sorry::sorry:

    සමාවන්න රත්තරනේ වරද මගේ අතේ...
    කියාගන්න බැරි දුක් ගිනි දැනුණි මා සිතේ...
    පළමු පෝස්ට් එක නුඹටයි රත්තරන් නගේ...
    කැත කරන්න එපා අනේ පින්තූරේ මගේ...
    අර ළමයින්ට කතන්දර කියන උපුල් මාමාගේ එකක් හොයාගත්තා :yes:
    තඩි බඩකුත් තියෙනවා :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    44347819_2194655837469839_8274707674923270144_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර ළමයින්ට කතන්දර කියන උපුල් මාමාගේ එකක් හොයාගත්තා :yes:
    තඩි බඩකුත් තියෙනවා :P

    :eek:

    දුටුවන් මන පිනයි ඇයගේ සිනාව...
    ඇසුවත් තුටු ගෙනෙයි සුමියුරු කතාව..
    හැඟුමන් පුබුදුවයි මනහර ලතාව...
    රන්වන් කටුස්සන් ගෙදරට ශ්‍රියාව... :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද ටැග් එකෙන් ලැබෙන ඔච්චරම වාසිය...?

    එක එක අයගෙ ආසාවල්නෙ. Tag, Reputation Points දෙක ම එළකිරි එකේ වැරදි විදියට පාවචිචි වෙන්නෙ බහුතරයක් අතර. හරිනම් ටැග්වලින් වෙන්න ඕන අදාල ත්‍රේඩ් එක ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන්න කීවර්ඩ් දාන එක. ඒත් වෙන්නෙ ඉතින් මඩ, හැඟීම්, වෛරයන් වගේ දේවලට පාවිච්චි කරන එකනෙ. :D