~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ :yes: මේ දෙන්නෙක් මාරුවෙන් මාරුවට වතුර ගහගන්නවා

    ගින්නට පිදුරු දානවා. ගින්නට හුළං ගහනවා. ඕවත් කරනව :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    24.gif

    ztTRlpq.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ ස්තූතියි. අද කලින් ම ගෙනල්ල :D

    විනාඩි 10ක් කලින්... අපිට ලැබුනෙ දැන්, එතකොට තමයි ඔයාලටත් දුන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විනාඩි 10ක් කලින්... අපිට ලැබුනෙ දැන්, එතකොට තමයි ඔයාලටත් දුන්නෙ

    එළ එහෙනම් ඉතින් බොමු දැන් :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක

    අඩෝ මරුනේ එහා ගෙදර අයියට කියන්න ඕන, එයාගෙ සීයා වාත යවනවලු එලිවෙනකම්ම නින්දක් නෑලු.... ඇදෙන් තිබ්බනම් හරි නේද...