අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක
ඈ.................
audition එකේද

කෝ වීඩියෝ තියේද?
අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක

අඩෝ මරුනේ එහා ගෙදර අයියට කියන්න ඕන, එයාගෙ සීයා වාත යවනවලු එලිවෙනකම්ම නින්දක් නෑලු.... ඇදෙන් තිබ්බනම් හරි නේද...
එකායි
තව කව්ද 8 දානවට කෙමති යේක කෙමති නන් ප්රකාශ කරන්න

නැද්ද ඔය අයියලගෙ පැත්තෙ ඇබ එහෙම...
ඇයි ඒ අලුත් එකක් පටන් ගන්නවනෙ අද...

අලුත් ත්රෙඩ් එක රාත්රී 8ත විතර දාන්න

අඩෝ මරුනේ එහා ගෙදර අයියට කියන්න ඕන, එයාගෙ සීයා වාත යවනවලු එලිවෙනකම්ම නින්දක් නෑලු.... ඇදෙන් තිබ්බනම් හරි නේද...

ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි
තාක්ෂණය මරු එකට පාවිච්චි කරනවඒවුනාට පරණ එක දාලා යන්න දුකයි![]()
ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි
තාක්ෂණය මරු එකට පාවිච්චි කරනව
මොකද්ද සීන් එක අරක සෙට් වුනාද... නිල් මල් ගවුම...
දැන් පරණ කැච් එක දාල යන්න දුකයිද...?

සෙට් වෙන්න හම්බවෙන්න එපැයි
එතනින් යන හැමපාරම බලාගෙන යනවා. එයා නැ
මේ කිව්වේ ත්රෙඩ් එක ගැන![]()
ඒවුනාට පරණ එක දාලා යන්න දුකයි![]()

එල එල![]()