~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔහොම යමුකෝ...
ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්‍රතිශතය එක්ක මොකක්දෝ ප්‍රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....

කටුස් , එවිල් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන් :yes:

ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක.... ? :confused:
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක.... ? :confused:
    තියෙන කැරැක්ටර් වලට අමතරව ස්පෙෂල් ෆිචර්ස් මේ සඳහා අන්තර්ගත වෙනවා වගේම විශේෂ උකුලත තැබීමේ පහසුවද විරහිත ක්‍රියාවලියේ කටයුතු කිරීමේ හැකියාව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar567140_5.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තියෙන කැරැක්ටර් වලට අමතරව ස්පෙෂල් ෆිචර්ස් මේ සඳහා අන්තර්ගත වෙනවා වගේම විශේෂ උකුලත තැබීමේ පහසුවද විරහිත ක්‍රියාවලියේ කටයුතු කිරීමේ හැකියාව

    :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තියෙන කැරැක්ටර් වලට අමතරව ස්පෙෂල් ෆිචර්ස් මේ සඳහා අන්තර්ගත වෙනවා වගේම විශේෂ උකුලත තැබීමේ පහසුවද විරහිත ක්‍රියාවලියේ කටයුතු කිරීමේ හැකියාව

    අනේ මේ කෑවනන් බිව්වනන් නිදාගනින් මල විකාර කියවන් නැතුව...දැන් ඩිස්ප්ලේ දෙකක් පේනවනේද? ආ ලැප් එකට එන්නෙ එක ඩිස්ප්ලේ එකයි උබෙ