හරිම කුණාටුයි මේ වෙච්ච දේ ගැන...කව්ද මේව කරන්නෙ අප්ප....![]()


කව්රු හරි මණ්ඩපෙට ඇවිත් රෙප් කපල යනවා නේද ?
ඇයි එහෙම කරන්නේ??![]()

කව්රු හරි මණ්ඩපෙට ඇවිත් රෙප් කපල යනවා නේද ?
ඇයි එහෙම කරන්නේ??![]()
කපන්ඩ ඕනේම නං අර දේවාලේ පිටිපස්සේ තියෙන කැලේ කපන්ල සුද්ද කරලා දාන්ඩකො මේ අසරණ මිනිසුන්ට බඩේ පාර වදින වැඩ කරන්නේඒ ඒ කියන්ඩ එපා යකූ මෙතන ඕව...රහසක් වත් රකින්න දන්නැති නකුටුකටුසෙක් නෙ උබ....![]()
ඔය මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද ඕවා කැපුවම මටනං රිදෙනවා ආය බොරු කියන්ඩ ඕනේ නෑ නෙ
මානසික ලෙඩ්ඩු, රෙප් කැපුවාම අපිට රිදෙයි කියල හිතන් ඉන්න අය
මටනං රිදෙනවා ආය බොරු කියන්ඩ ඕනේ නෑ නෙ![]()
ඔය රෙප් කපන අය ගොඩක් කපන්නේ ඒ අදහස එක්ක තියෙන අවුලක් හින්ද නෙවේ නිකන් ආතල් එකට. ඔය ඉන්න කාගෙ කාගේ හරි මොනවහරි කියල රෙප් කැපුවේ නැත්තන් එදාට කෑවේ නෑ වගේ දැනෙන අය ඉන්නවා එහෙම කපන ඒවා ඔය. ඒ හින්ද පර්සනල් ගන්න ඕනේ නෑ ඕවානෑ මට නම් අවුල කෙනෙක් රෙප් දෙද්දී දෙන කෙනා නමක් දානවනේ.
ඒත් රෙප් කපද්දී එහෙම නොකරන්නේ, බයටනේ. ඊට වඩා වටිනවා එකෙම්ම මම මේ පොස්ට් එකට කැමති නෑ මම අහවලා කියල නම කියල කපනවා නම්.
මොකද තමුන් දෙයකට අකමැති බව පිලිගන්නත් කොන්දක් තියෙන්න ඕනේ.
ඔය රෙප් කපන අය ගොඩක් කපන්නේ ඒ අදහස එක්ක තියෙන අවුලක් හින්ද නෙවේ නිකන් ආතල් එකට. ඔය ඉන්න කාගෙ කාගේ හරි මොනවහරි කියල රෙප් කැපුවේ නැත්තන් එදාට කෑවේ නෑ වගේ දැනෙන අය ඉන්නවා එහෙම කපන ඒවා ඔය. ඒ හින්ද පර්සනල් ගන්න ඕනේ නෑ ඕවා

hodai da machan band eka awul ehema ne neMI band 3 da
![]()
iye release kale oka. first impression nm hodai unbox video ekkak balanna one26$ kiyanne 32$ kata wage ali eken ganna puluwan nm hoda
watch ekkak nm neme oka fitness band ekkak
mn gawa thiyenawa MI band 2 eka math pawichchi karanne nm welawa balannai, phone notification and phone unlock walata![]()
ඉදපන් බලමු ඕක මෙහෙ ගන්න නැහැ නේද තාමmeka beluwe
![]()
60$ k withara yanawa
https://www.aliexpress.com/item/Ori...bdf1-4d84-8cd5-68a49cc110c2&priceBeautifyAB=0
![]()