~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ඒ කියන්ඩ එපා යකූ මෙතන ඕව...රහසක් වත් රකින්න දන්නැති නකුටුකටුසෙක් නෙ උබ.... :angry::frown:
    කපන්ඩ ඕනේම නං අර දේවාලේ පිටිපස්සේ තියෙන කැලේ කපන්ල සුද්ද කරලා දාන්ඩකො මේ අසරණ මිනිසුන්ට බඩේ පාර වදින වැඩ කරන්නේ :baffled: ඔය මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද ඕවා කැපුවම
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කපන්ඩ ඕනේම නං අර දේවාලේ පිටිපස්සේ තියෙන කැලේ කපන්ල සුද්ද කරලා දාන්ඩකො මේ අසරණ මිනිසුන්ට බඩේ පාර වදින වැඩ කරන්නේ ඔය මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද ඕවා කැපුවම.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටනං රිදෙනවා ආය බොරු කියන්ඩ ඕනේ නෑ නෙ :baffled:

    නෑ මට නම් අවුල කෙනෙක් රෙප් දෙද්දී දෙන කෙනා නමක් දානවනේ.
    ඒත් රෙප් කපද්දී එහෙම නොකරන්නේ, බයටනේ. ඊට වඩා වටිනවා එකෙම්ම මම මේ පොස්ට් එකට කැමති නෑ මම අහවලා කියල නම කියල කපනවා නම්.
    මොකද තමුන් දෙයකට අකමැති බව පිලිගන්නත් කොන්දක් තියෙන්න ඕනේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මෙන් ප්ලීස් වෙල්කම් ද සෙලිබ්‍රේටට් ජූරි ඔෆ් දි සික්ස්ත් දෙරනෙව් සන්සිල්ක් ෆිල්ම් එවෝර්ඩ්(ස් ) ට්වෙන්ටි එයිටීන්.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මට නම් අවුල කෙනෙක් රෙප් දෙද්දී දෙන කෙනා නමක් දානවනේ.
    ඒත් රෙප් කපද්දී එහෙම නොකරන්නේ, බයටනේ. ඊට වඩා වටිනවා එකෙම්ම මම මේ පොස්ට් එකට කැමති නෑ මම අහවලා කියල නම කියල කපනවා නම්.
    මොකද තමුන් දෙයකට අකමැති බව පිලිගන්නත් කොන්දක් තියෙන්න ඕනේ.
    ඔය රෙප් කපන අය ගොඩක් කපන්නේ ඒ අදහස එක්ක තියෙන අවුලක් හින්ද නෙවේ නිකන් ආතල් එකට. ඔය ඉන්න කාගෙ කාගේ හරි මොනවහරි කියල රෙප් කැපුවේ නැත්තන් එදාට කෑවේ නෑ වගේ දැනෙන අය ඉන්නවා එහෙම කපන ඒවා ඔය. ඒ හින්ද පර්සනල් ගන්න ඕනේ නෑ ඕවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය රෙප් කපන අය ගොඩක් කපන්නේ ඒ අදහස එක්ක තියෙන අවුලක් හින්ද නෙවේ නිකන් ආතල් එකට. ඔය ඉන්න කාගෙ කාගේ හරි මොනවහරි කියල රෙප් කැපුවේ නැත්තන් එදාට කෑවේ නෑ වගේ දැනෙන අය ඉන්නවා එහෙම කපන ඒවා ඔය. ඒ හින්ද පර්සනල් ගන්න ඕනේ නෑ ඕවා

    කටුස් හරි...මොකෝ අපේ සාක්කු හිඳෙන එකක් යෑ :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    MI band 3 da

    34047295_1761332883902297_6831285594711130112_o.0.jpg

    iye release kale oka. first impression nm hodai unbox video ekkak balanna one :rolleyes: 26$ kiyanne 32$ kata wage ali eken ganna puluwan nm hoda :rolleyes:
    watch ekkak nm neme oka fitness band ekkak :P
    mn gawa thiyenawa MI band 2 eka math pawichchi karanne nm welawa balannai, phone notification and phone unlock walata :rofl::rofl:
    hodai da machan band eka awul ehema ne ne
    mama me ekak ganna beluwe ban