උඹ මොකා කිව්වත් මට ප්රශ්නයක් නෑ. හැබැයි උඹ ඔය කියන කතාව මම විශ්වාස කරන්නෙත් නෑ.අනේ තරහ ගන්ඩ එපා ඉතින්මීට පස්සේ රෙක්ස් කියල කියන්නංකෝ ඉවරයිනේ.

උඹ මොකා කිව්වත් මට ප්රශ්නයක් නෑ. හැබැයි උඹ ඔය කියන කතාව මම විශ්වාස කරන්නෙත් නෑ.අනේ තරහ ගන්ඩ එපා ඉතින්මීට පස්සේ රෙක්ස් කියල කියන්නංකෝ ඉවරයිනේ.

මේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේඋඹ මොකා කිව්වත් මට ප්රශ්නයක් නෑ. හැබැයි උඹ ඔය කියන කතාව මම විශ්වාස කරන්නෙත් නෑ.![]()
එහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට. 
උඹ මෙතන මට ආතා කියලා පොඩි කොල්ලෙක් වගේ රඟන්න හැදුවට මට සෑහෙන sure එකක් තියනවා ඉස්සර හිටපු එකෙක්ගෙ fake ID එකක් කියලා.![]()

හා හා සෙඩ්රික් සීයත් ආත්මේ මාරුකරගෙන හදාගත්තු අකවුන්ට් එක නේද මේක. කෝ කලින් එකට මොකෝ උනේ.ජබුහ්! කටුස් ලිදේ....![]()

හා හා සෙඩ්රික් සීයත් ආත්මේ මාරුකරගෙන හදාගත්තු අකවුන්ට් එක නේද මේක. කෝ කලින් එකට මොකෝ උනේ.![]()
මේ ප්රකාශයෙන් ඔබ fake ID එකක් බව තහවුරු කර ඇත.මේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේඑහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට.
හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ![]()

මේ ප්රකාශයෙන් ඔබ fake ID එකක් බව තහවුරු කර ඇත.![]()

තමන්ට වයස අඩුයි කියන එක highlight කරන්න හදන්නේ ඇත්තටම වයසින් ගොඩක් වැඩි උන්.ජබුහ්! කටුස් ලිදේ....![]()

ඌ මොකා උනත් මට මොකද බන්.හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ![]()


ත්රෙඩ් එකකුත් දැක්කා නැද්දකොහෙදෝකියලා දැන් ඒක
තමන්ට වයස අඩුයි කියන එක highlight කරන්න හදන්නේ ඇත්තටම වයසින් ගොඩක් වැඩි උන්.![]()


එක තමයි බන්.. අලුතෙන් දෙන්නේ නෑ තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ

ඌ මොකා උනත් මට මොකද බන්.
ඉස්සර Fake ID 18ක් තියාගෙන හිටපු එකෙක් දැන් වෙන ID දෙකකින් මාරුවෙන් මාරුවට එන එකේ මූට එකකින් එන්න බැරි කමක් නෑනේ.![]()
අපෝ ඇවිල්ල....මොනාද දැන් නෙක්ස් වීක් එකට ප්ලෑන් එක...![]()



ගේම් මැරිල්ලක් තමයි වෙන මොනවද.. තාම සුට්ටි බබානේ මන්![]()


මම ෆේක් නොවෙන බව මම දන්න හින්ද තමා ඔට්ටුයි බෑ කිවේමේ ප්රකාශයෙන් ඔබ fake ID එකක් බව තහවුරු කර ඇත.![]()
පෝස්ට් හතලිස්දහක් විතර දාපු අකවුන්ට් එකකට ෆේක් කියනවනං ඉතින් මේකේ ඉන්න ඔක්කොමල්ල ෆේක් වෙන්න ඕනේ
ලැප් එකේ වැඩේ හරිද අරන් වරෙන් බැරිම උනොත් මම කරල දෙන්නන්...![]()

