~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ තරහ ගන්ඩ එපා ඉතින් :P මීට පස්සේ රෙක්ස් කියල කියන්නංකෝ ඉවරයිනේ.
    උඹ මොකා කිව්වත් මට ප්‍රශ්න‍යක් නෑ. හැබැ‍යි උඹ ඔ‍ය කි‍යන කතාව මම විශ්වාස කරන්නෙත් නෑ. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මොකා කිව්වත් මට ප්‍රශ්න‍යක් නෑ. හැබැ‍යි උඹ ඔ‍ය කි‍යන කතාව මම විශ්වාස කරන්නෙත් නෑ. :lol:
    මේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේ :baffled: එහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට.

    හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ මෙතන මට ආතා කි‍යලා පොඩි කොල්ලෙක් වගේ රඟන්න හැදුවට මට සෑහෙන sure එකක් ති‍යනවා ඉස්සර හිටපු එකෙක්ගෙ fake ID එකක් කි‍යලා. :lol:

    ජබුහ්! කටුස් ලිදේ.... :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හා හා සෙඩ්රික් සීයත් ආත්මේ මාරුකරගෙන හදාගත්තු අකවුන්ට් එක නේද මේක. කෝ කලින් එකට මොකෝ උනේ. :P

    උඹ මෙතන මට සීය කි‍යලා පොඩි කොල්ලෙක් වගේ රඟන්න හැදුවට මට සෑහෙන sure එකක් ති‍යනවා ඉස්සර හිටපු එකෙක්ගෙ fake ID එකක් කි‍යලා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේ :baffled: එහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට.

    හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ :P
    මේ ප්‍රකාශ‍යෙන් ඔබ fake ID එකක් බව තහවුරු කර ඇත. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ :rofl:
    ඌ මොකා උනත් මට මොකද බන්. :lol:

    ඉස්සර Fake ID 18ක් ති‍යාගෙන හිටපු එකෙක් දැන් වෙන ID දෙකකින් මාරුවෙන් මාරුවට එන එකේ මූට එකකින් එන්න බැරි කමක් නෑනේ. :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ත්‍රෙඩ් එකකුත් දැක්කා නැද්දකොහෙදෝකියලා දැන් ඒක

    එක තමයි බන්.. අලුතෙන් දෙන්නේ නෑ තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක තමයි බන්.. අලුතෙන් දෙන්නේ නෑ තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ

    අපෝ ඇවිල්ල....මොනාද දැන් නෙක්ස් වීක් එකට ප්ලෑන් එක... :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ මොකා උනත් මට මොකද බන්. :lol:

    ඉස්සර Fake ID 18ක් ති‍යාගෙන හිටපු එකෙක් දැන් වෙන ID දෙකකින් මාරුවෙන් මාරුවට එන එකේ මූට එකකින් එන්න බැරි කමක් නෑනේ. :P

    18 ක් දෙයි හාන්දුරුවනේ....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ ඇවිල්ල....මොනාද දැන් නෙක්ස් වීක් එකට ප්ලෑන් එක... :P

    ගේම් මැරිල්ලක් තමයි වෙන මොනවද.. තාම සුට්ටි බබානේ මන් :rolleyes::rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගේම් මැරිල්ලක් තමයි වෙන මොනවද.. තාම සුට්ටි බබානේ මන් :rolleyes::rolleyes::rolleyes:

    ලැප් එකේ වැඩේ හරිද අරන් වරෙන් බැරිම උනොත් මම කරල දෙන්නන්... :rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ප්‍රකාශ‍යෙන් ඔබ fake ID එකක් බව තහවුරු කර ඇත. :P
    මම ෆේක් නොවෙන බව මම දන්න හින්ද තමා ඔට්ටුයි බෑ කිවේ :P පෝස්ට් හතලිස්දහක් විතර දාපු අකවුන්ට් එකකට ෆේක් කියනවනං ඉතින් මේකේ ඉන්න ඔක්කොමල්ල ෆේක් වෙන්න ඕනේ :baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලැප් එකේ වැඩේ හරිද අරන් වරෙන් බැරිම උනොත් මම කරල දෙන්නන්... :rofl::P

    ඉවරයි.... spintires ඩවුන්ලෝඩ් කරලා දැම්ම... හම්මේ ඉතින් :rofl::rofl: