උඹ ඉතින් ගේම් එක තියෙන විදියටම ගහන්න ඇති ගොනා වගේ
ඕකේ වාහන මොඩ් කරන්න පුළුවන්
කොලුෂන්ස් රිමු කරන්න පුළුවන් ඕනෑම වාහනයක් තියෙනවට වඩා ස්පීඩ් කරන්න පුළුවන්
ගියර් වැඩි කරන්න පුළුවන්
වාහනේ පවර් එක වැඩි කරන්න පුළුවන් ඕනෑම ගහක් පෙරලන්න පුළුවන් වෙන්න..
ඒවා ටිකක් හදල ගහපන් ගේම් එක... ඔක්කොම තියෙන්නේ .lua file & .xml එඩිට් කරන්න පට්ට ලේසි...

දන්නෝ දනිති කියල තමා මටත් කියන්ඩ වෙන්නේ
දන්නෝ දනිති
උබ ගැන දන්නෝ කවරෙක්ද?
ඔන්න බලපන් ඕක සති දෙකක් තියෙන එකක් නෑ කවුරුහරි කනවාමම එනකල් තියල තියනවා කීව

මම එනකල් තියල තියනවා කීව

ඩොඩො මහත්තය මොකෝ කරන්නේ පනුවෝ හොයනවද රෑ කෑමටෆේක් එකවුන්ට්ද ? නැද්ද ? ෆේක් එකවුන්ට්ද ? නැද්ද ?ෆේක් එකවුන්ට්ද ? නැද්ද ?
හායි පෙන්ස් ....කෝමද ඔහෙලට?![]()
ඩොඩො මහත්තය මොකෝ කරන්නේ පනුවෝ හොයනවද රෑ කෑමට

හෑව්යවස්ථාවට අනුව මොකද්ද ඕකට දෙන දඬුවම
![]()

හහ් අය්යෝ සල්ලි උබ කන්න කියපන් ඒක ගෙදර අයට උබට බැරියැ එකක් අරන් කන්න සල්ලි ඉල්ලන් ගෙදර ගිය දවසක..![]()

ඔව් මේ දන්නේ නැද්ද හැඳුනුම්පත හොර එකක් කියල ගේට්ටුව ගාවදි නවත්තගත්ත නෙ
රා කෑම නං කාලා ඉවරයි.....මේ කුකුලෝ ටික මොකෝ මේ දොඩන්නේ ?
පේක් එකවුන්ට් පස්නයක්ද ?![]()
බල්ලන් + විලබෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙ මයි සිතන්න ඔබ මගෙ මයි සිතන්න![]()
ගෙදර කවුරුහරි කෑවේ නැතත් කුඹී හරි කනවා ඕක
අනේ කුඹී කාපන් කාපන් .. නැත්තන් හූනෙක් හරි ලෙවකාපන්