~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උඹ ඉතින් ගේම් එක තියෙන විදියටම ගහන්න ඇති ගොනා වගේ

ඕකේ වාහන මොඩ් කරන්න පුළුවන්
කොලුෂන්ස් රිමු කරන්න පුළුවන් ඕනෑම වාහනයක් තියෙනවට වඩා ස්පීඩ් කරන්න පුළුවන්
ගියර් වැඩි කරන්න පුළුවන්
වාහනේ පවර් එක වැඩි කරන්න පුළුවන් ඕනෑම ගහක් පෙරලන්න පුළුවන් වෙන්න..
ඒවා ටිකක් හදල ගහපන් ගේම් එක... ඔක්කොම තියෙන්නේ .lua file & .xml එඩිට් කරන්න පට්ට ලේසි...

හා හා හරි හරි...දන්නව වීල් එකක් නැතුව ආතල් එකක් නෑ එක :dull:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම එනකල් තියල තියනවා කීව

හහ් අය්යෝ සල්ලි උබ කන්න කියපන් ඒක ගෙදර අයට උබට බැරියැ එකක් අරන් කන්න සල්ලි ඉල්ලන් ගෙදර ගිය දවසක.. :rofl:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆේක් එකවුන්ට්ද ? නැද්ද ? ෆේක් එකවුන්ට්ද ? නැද්ද ?ෆේක් එකවුන්ට්ද ? නැද්ද ? :baffled:
    හායි පෙන්ස් ....කෝමද ඔහෙලට? :D
    ඩොඩො මහත්තය මොකෝ කරන්නේ පනුවෝ හොයනවද රෑ කෑමට
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩො මහත්තය මොකෝ කරන්නේ පනුවෝ හොයනවද රෑ කෑමට

    රා කෑම නං කාලා ඉවරයි.....මේ කුකුලෝ ටික මොකෝ මේ දොඩන්නේ ?
    පේක් එකවුන්ට් පස්නයක්ද ?:oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
    මා ඔබෙ මයි සිතන්න ඔබ මගෙ මයි සිතන්න:yes::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රා කෑම නං කාලා ඉවරයි.....මේ කුකුලෝ ටික මොකෝ මේ දොඩන්නේ ?
    පේක් එකවුන්ට් පස්නයක්ද ?:oo:
    ඔව් මේ දන්නේ නැද්ද හැඳුනුම්පත හොර එකක් කියල ගේට්ටුව ගාවදි නවත්තගත්ත නෙ :baffled: