~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    zw1dz9.jpg

    zw1dz9.jpg
    zw1dz9.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    kapapu ekatada kapanna kiyala kiyapu ekatada gahanna one. :rolleyes::baffled::(

    monawa unath kapapu eka waradi. :(

    mewa minissu awussannama karana wada wage ne. hariyata hoyala balala waradda karapu ekata poddak gahuwatanan ithin kamak na. :dull::rolleyes:

    ගහන එක නෙවේ බන් කරන්න ඕනෙ පොලිසියට අල්ලල දෙන එක...මේ මිනිහ ආයෙ බෝ ගහක් දිහා බලන එකක් නෑ...බෝ ගහක් කියන්නෙ වන්දනාමානයට පාත්‍ර වෙන දෙයක් නෙ ඒකයි මිනිස්සු මෙච්චර තරහෙන් ඇවිස්සිල තියෙන්නෙ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙනින් රටවල මිනිස්සු ගස් වවනවා, තියෙන ගස් ආරක්ෂා කරනවා. එකට අපේ රටේ....කැලෑ පිටින් කපන්නේ...:angry::angry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගහන එක නෙවේ බන් කරන්න ඕනෙ පොලිසියට අල්ලල දෙන එක...මේ මිනිහ ආයෙ බෝ ගහක් දිහා බලන එකක් නෑ...බෝ ගහක් කියන්නෙ වන්දනාමානයට පාත්‍ර වෙන දෙයක් නෙ ඒකයි මිනිස්සු මෙච්චර තරහෙන් ඇවිස්සිල තියෙන්නෙ...

    :)
    Police :rolleyes::lol:
    eka danagena kapapu ekane ban waradda :dull: