ගහන්නේ නෑ එන්ඩ කියල ගහනවා නේද![]()






kapapu ekatada kapanna kiyala kiyapu ekatada gahanna one.
monawa unath kapapu eka waradi.
mewa minissu awussannama karana wada wage ne. hariyata hoyala balala waradda karapu ekata poddak gahuwatanan ithin kamak na.![]()
ගහන එක නෙවේ බන් කරන්න ඕනෙ පොලිසියට අල්ලල දෙන එක...මේ මිනිහ ආයෙ බෝ ගහක් දිහා බලන එකක් නෑ...බෝ ගහක් කියන්නෙ වන්දනාමානයට පාත්ර වෙන දෙයක් නෙ ඒකයි මිනිස්සු මෙච්චර තරහෙන් ඇවිස්සිල තියෙන්නෙ...



වෙනින් රටවල මිනිස්සු ගස් වවනවා, තියෙන ගස් ආරක්ෂා කරනවා. එකට අපේ රටේ....කැලෑ පිටින් කපන්නේ...![]()



kaකාලකට පස්සෙ කන්නෙ





සතියට දවසක් කොත්තු....
ළඟදීම දවසක කොත්තුවක් හදන්න ඕනේ බන්....
අද හවස කිරිටොපි හැදුව.....![]()




බත් කාලම එපා වෙනව කඩවල් වල, මෙලෝ රහක් නෑනෙ