~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩල හොදි හදන්නේ නැද්ද :baffled: අපි නං හදනව පරිප්පු හොදි වගේ. කඩල ඇට ලොකුවට හැපෙනකොට මරු :yes:

    ඇයි කඩල කුඩු කරලත් හදනවාද.
    කඩල හොදිත් එක්ක කෑවනම් කඩල වලට මොකෑ කොරේ:nerd:

    දැන් තියෙන චූටි කඩක හරි නෑ. කොච්චර තැම්බුවත් ප්‍රෙශර් කුකර් එකේ දාල හයිය අඩු වෙන්නෙ නෑ. ලොකු කඩල සුපිරි. හොදට තම්බලා ගත්තාම කඩල සමහර ඒව දියවෙනවනෙ. හොද්ද සුපිරි එතකොට. කඩලයි බතුයි විතරක් කන්ඩත් පුලුවන් හොද්දත් එක්ක:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හක්ක රිදේ කඩල ඉක්මනින් කන්න ගියාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි කඩල කුඩු කරලත් හදනවාද.
    කඩල හොදිත් එක්ක කෑවනම් කඩල වලට මොකෑ කොරේ:nerd:

    දැන් තියෙන චූටි කඩක හරි නෑ. කොච්චර තැම්බුවත් ප්‍රෙශර් කුකර් එකේ දාල හයිය අඩු වෙන්නෙ නෑ. ලොකු කඩල සුපිරි. හොදට තම්බලා ගත්තාම කඩල සමහර ඒව දියවෙනවනෙ. හොද්ද සුපිරි එතකොට. කඩලයි බතුයි විතරක් කන්ඩත් පුලුවන් හොද්දත් එක්ක:yes:
    නිකන් තැම්බුවට හයිය අඩුවෙන්නේ නෑ මෙහෙ නං රෑ පෙගෙන්න දානව උදේ උයනවනං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයිය කඩල ඊය:eek: මෙලෝ රහක් නෑ. හොදට තැබිලා ඇල්ලුවාම පිටි වෙන ගානට තියෙන්ඩ ඕන

    කොච්චර සොෆ්ට් උනත් බඩ පිරෙන්න ඔය එක දෙක කන්න වෙන්නෙ.. හක්ක රිදේ අන්තිමට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකන් තැම්බුවට හයිය අඩුවෙන්නේ නෑ මෙහෙ නං රෑ පෙගෙන්න දානව උදේ උයනවනං

    පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොච්චර සොෆ්ට් උනත් බඩ පිරෙන්න ඔය එක දෙක කන්න වෙන්නෙ.. හක්ක රිදේ අන්තිමට

    ආය කඩල කන්නෑ. ඉදිආප්ප පාර්සල් දෙකක්ම කනවා මේ ටිකේ උදේට. ඉදිආප්ප පාර්සලයක් 35. ඉදිආප්ප 10+ සම්බෝල
    කඩල එක 40මෙලෝ රහක් නෑ:no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්

    මොනාද ලොකු පොඩි එව්වා... ස්ටෑන්ඩඩ් සයිස් විතරයි දැකලා තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආය කඩල කන්නෑ. ඉදිආප්ප පාර්සල් දෙකක්ම කනවා මේ ටිකේ උදේට. ඉදිආප්ප පාර්සලයක් 35. ඉදිආප්ප 10+ සම්බෝල
    කඩල එක 40මෙලෝ රහක් නෑ:no:

    බත් කන්න උදේට... කරි වෙනස් කරමින්