කඩල හොදි.
කඩල වලට මක්කැයි කොරේ
හොදි![]()
කඩල හොදි හදන්නේ නැද්ද
අපි නං හදනව පරිප්පු හොදි වගේ. කඩල ඇට ලොකුවට හැපෙනකොට මරු
කඩල හොදි.
කඩල වලට මක්කැයි කොරේ
හොදි![]()
අපි නං හදනව පරිප්පු හොදි වගේ. කඩල ඇට ලොකුවට හැපෙනකොට මරු
කඩල හොදි හදන්නේ නැද්දඅපි නං හදනව පරිප්පු හොදි වගේ. කඩල ඇට ලොකුවට හැපෙනකොට මරු
![]()

ඇයි කඩල කුඩු කරලත් හදනවාද.
කඩල හොදිත් එක්ක කෑවනම් කඩල වලට මොකෑ කොරේ
දැන් තියෙන චූටි කඩක හරි නෑ. කොච්චර තැම්බුවත් ප්රෙශර් කුකර් එකේ දාල හයිය අඩු වෙන්නෙ නෑ. ලොකු කඩල සුපිරි. හොදට තම්බලා ගත්තාම කඩල සමහර ඒව දියවෙනවනෙ. හොද්ද සුපිරි එතකොට. කඩලයි බතුයි විතරක් කන්ඩත් පුලුවන් හොද්දත් එක්ක![]()
හක්ක රිදේ කඩල ඉක්මනින් කන්න ගියාම
මෙලෝ රහක් නෑ. හොදට තැබිලා ඇල්ලුවාම පිටි වෙන ගානට තියෙන්ඩ ඕනනිකන් තැම්බුවට හයිය අඩුවෙන්නේ නෑ මෙහෙ නං රෑ පෙගෙන්න දානව උදේ උයනවනංඇයි කඩල කුඩු කරලත් හදනවාද.
කඩල හොදිත් එක්ක කෑවනම් කඩල වලට මොකෑ කොරේ
දැන් තියෙන චූටි කඩක හරි නෑ. කොච්චර තැම්බුවත් ප්රෙශර් කුකර් එකේ දාල හයිය අඩු වෙන්නෙ නෑ. ලොකු කඩල සුපිරි. හොදට තම්බලා ගත්තාම කඩල සමහර ඒව දියවෙනවනෙ. හොද්ද සුපිරි එතකොට. කඩලයි බතුයි විතරක් කන්ඩත් පුලුවන් හොද්දත් එක්ක![]()
දතුත් නෑ නෙ නේද හපන්ඩ බෑනේ උපුල් සීයටහක්ක රිදේ කඩල ඉක්මනින් කන්න ගියාම

හයිය කඩල ඊයමෙලෝ රහක් නෑ. හොදට තැබිලා ඇල්ලුවාම පිටි වෙන ගානට තියෙන්ඩ ඕන
නිකන් තැම්බුවට හයිය අඩුවෙන්නේ නෑ මෙහෙ නං රෑ පෙගෙන්න දානව උදේ උයනවනං
නිකන් තැම්බුවට හයිය අඩුවෙන්නේ නෑ මෙහෙ නං රෑ පෙගෙන්න දානව උදේ උයනවනං
කොච්චර සොෆ්ට් උනත් බඩ පිරෙන්න ඔය එක දෙක කන්න වෙන්නෙ.. හක්ක රිදේ අන්තිමට

නෑ..
පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්
ආය කඩල කන්නෑ. ඉදිආප්ප පාර්සල් දෙකක්ම කනවා මේ ටිකේ උදේට. ඉදිආප්ප පාර්සලයක් 35. ඉදිආප්ප 10+ සම්බෝල
කඩල එක 40මෙලෝ රහක් නෑ![]()
වයිෆ්ට කියලා හදවගෙන කන එකයි තියෙන්නේ.දෙමළ කඩේකට ගියත් කඩල හොද්දක් ගන්න පුලුවන්