නෑ අර ඉස්සර පොඩි පැකට් වල දාල පහට දහයට තිබුනෙ ගන්න බස් වල එහෙම ටක ටකස් ගාල හැපෙන කඩල ජාතියක්චට චට. සද්දෙත් ඇහෙනවාද. මුරුක්කුද
නෑ අර ඉස්සර පොඩි පැකට් වල දාල පහට දහයට තිබුනෙ ගන්න බස් වල එහෙම ටක ටකස් ගාල හැපෙන කඩල ජාතියක්චට චට. සද්දෙත් ඇහෙනවාද. මුරුක්කුද
නෑ අර ඉස්සර පොඩි පැකට් වල දාල පහට දහයට තිබුනෙ ගන්න බස් වල එහෙම ටක ටකස් ගාල හැපෙන කඩල ජාතියක්![]()

කවුද එකෙක් මේක දාල රෙප් දීල


ඉස්සර හිතන් හිටියේ 0:13 කොළඹ ලොකු ඔෆිස් එකක් කියලාකවුද එකෙක් මේක දාල රෙප් දීල


ඒකනේහපොයි..... බොගේ කොණ්ඩයක් නෑ නේද ?![]()
ඩොඩෝ ට බෝතලයක් අරන් දෙන්නද ගාගන්න.ඒකනේඩොඩෝ ට බෝතලයක් අරන් දෙන්නද ගාගන්න.


ewaa kelloth ganawaඑපා කටුස්....අපි ගානේ කුමාරිකා තෙල්...![]()
මාත් කුමාරිකා ගන්නේඑපා කටුස්....අපි ගානේ කුමාරිකා තෙල්...![]()
අර බෝතලේ අස්සේ මුල් කෑල්ලක් තියෙන එක
බබාගේ නං තාම කොන්ඩේ ඇවිත් නෑ නේද එච්චරewaa kelloth ganawa
බේබි ක්රීම් ද තට්ටේ ගාන්නේ 
mokawath ganne neබබාගේ නං තාම කොන්ඩේ ඇවිත් නෑ නේද එච්චරබේබි ක්රීම් ද තට්ටේ ගාන්නේ
![]()
මාත් කුමාරිකා ගන්නේඅර බෝතලේ අස්සේ මුල් කෑල්ලක් තියෙන එක
![]()
ewaa kelloth ganawa




කුක්කු තොප්පිඇයි යකෝ...කෙල්ලෝ අපේ ඇඳුම් එහෙමත් අඳින්නේ...
මම ඔය පහුගිය කාලෙක වීඩියෝ එකක් දැක්ක කොල්ලන්ගේ යට ඇඳුමක් මෙව්වා කොරල කුක්කු තොප්පි හදා ගන්නවා.....![]()
එහෙව් එකේ අපි ඔලුවට තෙල් ඩිංගක් ගාවම මොක වෙන්නේ.....
මම ගාන්නේ අර වී කරලක් ඇතුලේ ඔබපු එක....![]()
