~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චට චට. සද්දෙත් ඇහෙනවාද. මුරුක්කුද
    නෑ අර ඉස්සර පොඩි පැකට් වල දාල පහට දහයට තිබුනෙ ගන්න බස් වල එහෙම ටක ටකස් ගාල හැපෙන කඩල ජාතියක් :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් කුමාරිකා ගන්නේ :P අර බෝතලේ අස්සේ මුල් කෑල්ලක් තියෙන එක :yes:

    ewaa kelloth ganawa

    ඇයි යකෝ...කෙල්ලෝ අපේ ඇඳුම් එහෙමත් අඳින්නේ... :angry:
    මම ඔය පහුගිය කාලෙක වීඩියෝ එකක් දැක්ක කොල්ලන්ගේ යට ඇඳුමක් මෙව්වා කොරල කුක්කු තොප්පි හදා ගන්නවා.....:baffled::baffled:
    එහෙව් එකේ අපි ඔලුවට තෙල් ඩිංගක් ගාවම මොක වෙන්නේ.....
    මම ගාන්නේ අර වී කරලක් ඇතුලේ ඔබපු එක....:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකෝ...කෙල්ලෝ අපේ ඇඳුම් එහෙමත් අඳින්නේ... :angry:
    මම ඔය පහුගිය කාලෙක වීඩියෝ එකක් දැක්ක කොල්ලන්ගේ යට ඇඳුමක් මෙව්වා කොරල කුක්කු තොප්පි හදා ගන්නවා.....:baffled::baffled:
    එහෙව් එකේ අපි ඔලුවට තෙල් ඩිංගක් ගාවම මොක වෙන්නේ.....
    මම ගාන්නේ අර වී කරලක් ඇතුලේ ඔබපු එක....:D:D
    කුක්කු තොප්පි :baffled: