~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath oka kalpana kala, mul kaale. why these buggers gave us unrestricted internet access ? even we can download torrents without any VPN.

    but then i understand, limit කරන්න උත්සහ කරනව, ඒ දේ කරනවා වැඩි. මිනිස්සුන්ගේ යටි හිතෙන් එනවා මේ හුට්ටලා පොර වගේ බ්ලොක් කලාට අපි හොරෙන් බානවනේ බස බස ගාලා කියල. ඒ දේට යොමු වෙනවා වැඩි. ඒත් මුකුත් ලිමිට් එකක් දාල නැති උනහම නිකන්ම පාලනය වෙනවා.

    උදාහරනයකට නෙස්ට්කැෆේ මැශින් දාල තියනවා හැමොටම බොන්න, ලිමිට් නැතුව. එත් කවුරුත් දැන් නෙස්ට්කැෆේ බොන්නේ නෑ, තේ හදාගෙන බොනවා!!!

    හැබැයි නෙස්ට්කැෆේ බොන්න දෙන්නේ දවසට එක වේලයි නම්, අන්න මිනිස්සු හොරෙන් බොන්න පටන් ගන්නවා. හිතේ අමුතු කික් එකක් එනවා, අහ් අදත් හොරෙන් නෙට්කැෆේ 2ක්ම බිව්ව කියල. ලිමිට් එකක් දැම්මහම, දැන හෝ නොදැන ඒ දේ කරන්න යනවා වැඩි.

    මේක සිරා කතාව:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හම්මෝ මාත් පට්ට ආස කම්බිනේශන් එකක්. එක්කො වැනිලා එක්ක. නැත්ත චොක්ලට් එක්ක. නැත්තං ෆෘට් ඇන්ඩ් නට් එක්ක පට්ට රහයි:love:

    වැනිලා අයිස්ක්‍රීම්, අලිගැට පෙර ක්‍රීම්, සමග කිතුල් පැණි..... :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිතුල් පැණි හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා හැබැයි :yes:

    මේ ලඟදි දවසක අපේ මස්සිනා නුවර ගිහින් එමින් ගමන වරකාපොල පැත්තේ යාලුවෙකුගේ ගෙදරින් තමා ඉල්ලන් ඇවිත් තිබුනේ.
    හොඳයි බන්.... මාර රහයි.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකද්ද ඒ දෙවනියට කියපු ක්‍රීම් එක:eek:

    නිකං අලිගැට පේර,හොඳට හැන්දෙන් පොඩි කරල ක්‍රීම් එක වගේ හදා ගන්නවා. ඕනේ නම් නෙස්ටමෝල්ට් පිටි හැඳි භාගයක් විතර දා ගන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකං අලිගැට පේර,හොඳට හැන්දෙන් පොඩි කරල ක්‍රීම් එක වගේ හදා ගන්නවා. ඕනේ නම් නෙස්ටමෝල්ට් පිටි හැඳි භාගයක් විතර දා ගන්න.

    Ekk::eek: අලිපේර වෙනම කන්ඩ කැමති. පැනියි සීනියි දාල
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ekk::eek: අලිපේර වෙනම කන්ඩ කැමති. පැනියි සීනියි දාල

    මේ කාලේ අඹ තියෙනවනේ. මම නම් කරන්නේ හොඳට ඉදුණු අඹ ලෙල්ල සුද්ද කරලා කෑලි පොඩියට කපනවා.ඊට පස්සේ කොටසක් බ්ලෙන්ඩර් එකේ දාලා ජූස් හදල වැනිලා අයිස්ක්‍රීම් එක්ක අඹ කෑලි දාලා පැණි චුට්ටක් ( මේස හැඳි 3,4 ) එක්ක අඹ ජූස් ටිකකුත් උඩින් දානවා. වෙලාවක කරලා බලපන්කො.මරු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කාලේ අඹ තියෙනවනේ. මම නම් කරන්නේ හොඳට ඉදුණු අඹ ලෙල්ල සුද්ද කරලා කෑලි පොඩියට කපනවා.ඊට පස්සේ කොටසක් බ්ලෙන්ඩර් එකේ දාලා ජූස් හදල වැනිලා අයිස්ක්‍රීම් එක්ක අඹ කෑලි දාලා පැණි චුට්ටක් ( මේස හැඳි 3,4 ) එක්ක අඹ ජූස් ටිකකුත් උඩින් දානවා. වෙලාවක කරලා බලපන්කො.මරු

    අඹනම් පට්ට එහෙම කරන්ඩ. අලි පේර මම ආස නෝමල් කන්ඩ.

    මම වෙලාවකට වැනිලා අයිස් ක්‍රීම් එකට බර්බන් හරි චොක්ලට් බිස්කට් කුඩු කරලා දාල කනවා එතකොටත් පට්ට. හැපෙද්දි බිස්කට් එක කර කර ගාල පට්ට:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඹනම් පට්ට එහෙම කරන්ඩ. අලි පේර මම ආස නෝමල් කන්ඩ.

    මම වෙලාවකට වැනිලා අයිස් ක්‍රීම් එකට බර්බන් හරි චොක්ලට් බිස්කට් කුඩු කරලා දාල කනවා එතකොටත් පට්ට. හැපෙද්දි බිස්කට් එක කර කර ගාල පට්ට:love:

    කරලා බලන්න ඕනේ එහම....:yes: