mamath oka kalpana kala, mul kaale. why these buggers gave us unrestricted internet access ? even we can download torrents without any VPN.
but then i understand, limit කරන්න උත්සහ කරනව, ඒ දේ කරනවා වැඩි. මිනිස්සුන්ගේ යටි හිතෙන් එනවා මේ හුට්ටලා පොර වගේ බ්ලොක් කලාට අපි හොරෙන් බානවනේ බස බස ගාලා කියල. ඒ දේට යොමු වෙනවා වැඩි. ඒත් මුකුත් ලිමිට් එකක් දාල නැති උනහම නිකන්ම පාලනය වෙනවා.
උදාහරනයකට නෙස්ට්කැෆේ මැශින් දාල තියනවා හැමොටම බොන්න, ලිමිට් නැතුව. එත් කවුරුත් දැන් නෙස්ට්කැෆේ බොන්නේ නෑ, තේ හදාගෙන බොනවා!!!
හැබැයි නෙස්ට්කැෆේ බොන්න දෙන්නේ දවසට එක වේලයි නම්, අන්න මිනිස්සු හොරෙන් බොන්න පටන් ගන්නවා. හිතේ අමුතු කික් එකක් එනවා, අහ් අදත් හොරෙන් නෙට්කැෆේ 2ක්ම බිව්ව කියල. ලිමිට් එකක් දැම්මහම, දැන හෝ නොදැන ඒ දේ කරන්න යනවා වැඩි.
මේක සිරා කතාව


