ඔව් ඔව් අර ලොකු අට මගුල් හන්දියක් තියෙන්නේ .එතන ඉදන් බස් නෑ .බස් තිබ්බොත් ඒක එලවන උන්ට ගියර් කඩන්න හිතෙන් නෑ ගලගෙදර ඉදන් හතර ලියැද්දට යනකන්ම .12 කි.මි යන්න පැයක්ඌ කටුගස්තොටට ඇවිල්ලද එන්නෙ එතකොට
ගලගෙදරින් අර ලොකු හන්දිය පොලිසිය ඉන්න ඒක නේද හතරලියද්ද පාර. අනේ මන්දා![]()











