dan free.
Onna ewwa, thawa wisthara oannam kiyanna. Godak wisthara kiwwe nehe kiyawanna karadaraathi kiyala hithala
dan free.
රබුක්කන ට ඇවිත් ගලගෙදරට එන එක නේද
ගලගෙදරට කොළඹ ඉදං ලගම රූට් එක මොකද්ද

දිව්‍ය භූමි 06
01. චාතුර්මහාරාජිකය ( එක් දිනයක මනුෂ්‍යය වසර 50, පරමායුෂ දෙව්ලොව වසර 500, පරමායුෂ මනුෂ්‍යය වසර අනූ ලක්ෂයකි*
02. තාවතිංසය ( එක් දිනයක මනුෂ්‍යය වසර 100, පරමායුෂ දෙව්ලොව වසර 1000, පරමායුෂ මනුෂ්‍යය වසර තුන්කෝටි හැට ලක්ෂයකි*
03. යාමය ( එක් දිනයක මනුෂ්‍යය වසර 200, පරමායුෂ දෙව්ලොව වසර 2000, පරමායුෂ මනුෂ්‍යය වසර දාහතර කෝටි හත් ලක්ෂයකි*
04. තුසිතය ( එක් දිනයක මනුෂ්‍යය වසර 400, පරමායුෂ දෙව්ලොව වසර 4000, පරමායුෂ මනුෂ්‍යය වසර පනස් හත් කෝටි හැට ලක්ෂයකි*
05. නිම්මාණරතිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 800, පරමායුෂ දෙව්ලොව වසර 8000, පරමායුෂ මනුෂ්‍යය වසර දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි*
06. පරනිම්මිත වසවර්තිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 1600, පරමායුෂ දෙව්ලොව වසර 16000, පරමායුෂ මනුෂ්‍යය වසර නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි*
අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01
ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.
ප්‍රථම ධ්‍යාන භූමි 03
1. බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
2. බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
3. මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි
ද්විතිය ධ්‍යාන භූමි 03
1. පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
2. අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
3. ආභස්සරය ආයු කාලය මහා කල්ප 08
තෘතිය ධ්‍යාන භූමි 03
1. පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
2. අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
3. සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64
චතුර්ථ ධ්‍යාන භූමි 02
1. වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
2. අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500
සුද්ධාවාස භූමි 05
1. අවිහ ආයු කාලය මහා කල්ප 1000
2. අතප්ප ආයු කාලය මහා කල්ප 2000
3. සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
4. සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
5. අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000
අරූපාවචර භූමි 04
1. ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
2. විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
3. ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000
කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?
සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ ”සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.
”මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්රාකාරයකින් (තාප්පයකින්* වට වූ නගරයක (භූමියක* සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා* කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ ”පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
”මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්* බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති* මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.


හොඳට අලුතෙන් හදල තියෙන පාරට කෙහෙල්මල් පාර කියන්නේමාතලේ පැත්තේ හඩු පාරවල් වගේද

කොච්චර ගෙව්වත් වැඩක් තියේද උපන් දා ඉඳන් හිටපු ගෙවල් දොරවල් දාල යන්න උනාම.
සාමාන්‍ය පේලි දෙකේ පාරක් හතරක් කරද්දී අඩි කීයක් අලුතෙන් යයිද එක පැත්තකින්. දැන් මේ පාර නං එකපාරක් කානු එහෙම දාල වාහන නවත්තන්න ඉඩ තියල පළල් කරපු එකක් නෙ. එතකොට වැඩිය ඕනේ වෙන එකක් නෑ නේද.
ඔව් ඔව් අර ලොකු අට මගුල් හන්දියක් තියෙන්නේ .එතන ඉදන් බස් නෑ .බස් තිබ්බොත් ඒක එලවන උන්ට ගියර් කඩන්න හිතෙන් නෑ ගලගෙදර ඉදන් හතර ලියැද්දට යනකන්ම .12 කි.මි යන්න පැයක්![]()

ගියර් නොකඩන එක ඉතිං ලොකු දෙයික්, බරා බරාස් ඩර්ර්ර්ර්ර්ර්ර් ගාල දානවට වඩා 
ඔය හදන්නේ කොළඹ පැත්තේ ඉඳන් කුරුනෑගලට එන එක නේදනුවරට එන එක තාම කොට උඩ කියන්නේ
අනේ අපිටත් අදිවේගී මාර්ගේක යන්න කවදා ලැබෙයිද දෙයියනේ![]()
ඊට පස්සෙන් ටික දුරකින් සර්පෙකුත් එහෙමම හිටිය 
ලංකාවට මරුටි ආවේ කොයි කාලෙද ?
මොන අවුරුදු වල ආපු මොඩල් ද වැඩිපුර මාකට් ?
සංවාදයට ගත හැකියී
මරුටි 800 ද ඇල්ටොද පොඩ්ඩක් කෘතීම ස්වසනේ දීල බලන්න එපැයි පන තියේද කියල
ඊයෙ මට පොටෝවක් ගන්නත් හිට්නුනා මේකෙ දාන්න, ඇල්ල -වැල්ලවාය පාරෙ රාවනා ඇල්ලට කලින් කටුස්සෙක් වංගුවක චුරු වෙලා හිටියඊට පස්සෙන් ටික දුරකින් සර්පෙකුත් එහෙමම හිටිය
කුකුල් කුක්කා.... බකල් කුක්කා...වකුටු කුක්කා.... නගුටු කුක්කා...

පොඩ්ඩක් කෘතීම ස්වසනේ දීල බලන්න එපැයි පන තියේද කියල![]()

කුකු - කටුස් හටන.....දැන් මේකේ වාසල හමාරයි අනික් ඈයන්ට....
![]()

ඩොඩෝ මහත්තයත් හටනක් පටන් ගන්න එතකොට හරිකුකු - කටුස් හටන.....දැන් මේකේ වාසල හමාරයි අනික් ඈයන්ට....
![]()