~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩැයිවර්ල දෙන්න චුරු වෙලා යනවට වඩා එක අතකට ඒක හොදයි:confused:.

    එහෙමනම් ඔයිට වැඩිය හොඳ ඉම්පෲව්මන්ට් කරන්න පුලිවන්නේ... ෆයිබර් එකට ඉස්සරහෛන් එනර්ජ් ඩිස්පේට් සඉස්ටම් එකක් හදලා දාන්න පුලුවන්නේ.. ලේසියට යකඩ දාන එක හාෆ් සොලූෂන් සේෆ්ටියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්දා

    ඕකට ලේසිම විසදුම සිග්නල් මතම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතිව gps මොකක් හරි දාල ට්‍රේන් එකේ ඩ්‍රයිවස්ලාට ඒ ලේන් වල ඉස්සරහින් පස්සෙන් ඉන්න ට්‍රේන් කොහේද තියෙන්නෙ කියල බලාගන්ඩ තිබ්බනම් හරිනෙ.
    :dull:

    Cgr එකේ උන්ට ඒකක් දාල දෙන්ඩ කියල ස්ට්‍රයික් කරන්ඩ බෑනෙ.
    අනික ඕකෙ මූනටම හැප්පෙන්නෙ උන්ගෙම උන්නෙ ඩ්‍රයිවර්ලයි පස්ස හැප්පෙන්න්නෙ ගාඩ්ගෙයිනෙ.

    Rdmns ගෘප් එකේ ඔය කියවුනා ඔය s 11 වල ආපු කාලෙම බ්‍රේක් ෆේල් ඒව කියල. ඒත් දුවනවාලු. ස්ට්‍රයික් වලට පඩි වැඩි කරගන්ඩ කියනවාලු අරවෙ මේවෙ බ්‍රෙක් නෑ කියල. උන් ඒක වහගන්ඩ පඩි වැඩි කරල දෙනව කියල. ආයෙත් සද්ද නැතිව ඒවම එලවනවලු:dull:

    සිරාවට ජී.පී.එස්. සිස්ටම් එකක් රියල් ටයිම් අප්ඩේට් කරන එක හෙන අමාරුද ගණන්ද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    සිරාවට ජී.පී.එස්. සිස්ටම් එකක් රියල් ටයිම් අප්ඩේට් කරන එක හෙන අමාරුද ගණන්ද

    comis ekkak dila wede karanna kemathi nethuwa aethi thama kawruth ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    එහෙමනම් ඔයිට වැඩිය හොඳ ඉම්පෲව්මන්ට් කරන්න පුලිවන්නේ... ෆයිබර් එකට ඉස්සරහෛන් එනර්ජ් ඩිස්පේට් සඉස්ටම් එකක් හදලා දාන්න පුලුවන්නේ.. ලේසියට යකඩ දාන එක හාෆ් සොලූෂන් සේෆ්ටියට

    issaraha obstacle eka sense karala brake engage wenna wage system ekkak thibba nm hari. (kochchara durata practical weida danne ne oka). frame eka steel anikwa fiber kala nm hari thawa tikkak driver position eka passata aran ( testing koranna one owata hebei ) :dull:
     
    • Like
    Reactions: Ithika mithika

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමනම් ඔයිට වැඩිය හොඳ ඉම්පෲව්මන්ට් කරන්න පුලිවන්නේ... ෆයිබර් එකට ඉස්සරහෛන් එනර්ජ් ඩිස්පේට් සඉස්ටම් එකක් හදලා දාන්න පුලුවන්නේ.. ලේසියට යකඩ දාන එක හාෆ් සොලූෂන් සේෆ්ටියට

    ඔව්. ආය හැප්පුනාට ර්ර්පෙයාර් කරන්ඩ වෙන්නෙ නැති විදියට හදන්ඩ ඇති:lol:
    https://www.facebook.com/groups/RDMNS/permalink/709752532703222/

    මේක බලන්ඩකො අරකට මොනාත් වෙලා නෑ තදට. ඒත් පස්ස පෙට්ටිය දෙකට නැමිල. එච්ව්හරටම හයියට කොහොම හැදුවද මන්ද:shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    issaraha obstacle eka sense karala brake engage wenna wage system ekkak thibba nm hari. (kochchara durata practical weida danne ne oka). frame eka steel anikwa fiber kala nm hari thawa tikkak driver position eka passata aran ( testing koranna one owata hebei ) :dull:

    ඔය s සීරිස් එකේ යි m9 එකෙයිනෙ නේද ඔහොම ඉස්සරහින්ම ඩ්‍රයිවර්ල ඉන්නෙ. අනිත් වේ මැද්දෙ වගේනෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රේල්වේ එක දිනුනු කරන්ඩ නෙමේ දඩුවම් දෙන්ඩ ඉන්නෙ :yes:

    ZY0HQmQ.jpg