ඩැයිවර්ල දෙන්න චුරු වෙලා යනවට වඩා එක අතකට ඒක හොදයි.
අනේ මන්දා
ඕකට ලේසිම විසදුම සිග්නල් මතම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතිව gps මොකක් හරි දාල ට්රේන් එකේ ඩ්රයිවස්ලාට ඒ ලේන් වල ඉස්සරහින් පස්සෙන් ඉන්න ට්රේන් කොහේද තියෙන්නෙ කියල බලාගන්ඩ තිබ්බනම් හරිනෙ.
![]()
Cgr එකේ උන්ට ඒකක් දාල දෙන්ඩ කියල ස්ට්රයික් කරන්ඩ බෑනෙ.
අනික ඕකෙ මූනටම හැප්පෙන්නෙ උන්ගෙම උන්නෙ ඩ්රයිවර්ලයි පස්ස හැප්පෙන්න්නෙ ගාඩ්ගෙයිනෙ.
Rdmns ගෘප් එකේ ඔය කියවුනා ඔය s 11 වල ආපු කාලෙම බ්රේක් ෆේල් ඒව කියල. ඒත් දුවනවාලු. ස්ට්රයික් වලට පඩි වැඩි කරගන්ඩ කියනවාලු අරවෙ මේවෙ බ්රෙක් නෑ කියල. උන් ඒක වහගන්ඩ පඩි වැඩි කරල දෙනව කියල. ආයෙත් සද්ද නැතිව ඒවම එලවනවලු![]()
සිරාවට ජී.පී.එස්. සිස්ටම් එකක් රියල් ටයිම් අප්ඩේට් කරන එක හෙන අමාරුද ගණන්ද

එහෙමනම් ඔයිට වැඩිය හොඳ ඉම්පෲව්මන්ට් කරන්න පුලිවන්නේ... ෆයිබර් එකට ඉස්සරහෛන් එනර්ජ් ඩිස්පේට් සඉස්ටම් එකක් හදලා දාන්න පුලුවන්නේ.. ලේසියට යකඩ දාන එක හාෆ් සොලූෂන් සේෆ්ටියට

ඉතින් අපිට ගැලපෙන ගෑනු මුණ කියන්නේ අපේ අනාගත හාමිනේ නෙවෙයිද පෙන්නන්නේthota sinhala therenne nedda![]()
එහෙමනම් ඔයිට වැඩිය හොඳ ඉම්පෲව්මන්ට් කරන්න පුලිවන්නේ... ෆයිබර් එකට ඉස්සරහෛන් එනර්ජ් ඩිස්පේට් සඉස්ටම් එකක් හදලා දාන්න පුලුවන්නේ.. ලේසියට යකඩ දාන එක හාෆ් සොලූෂන් සේෆ්ටියට


ඉතින් අපිට ගැලපෙන ගෑනු මුණ කියන්නේ අපේ අනාගත හාමිනේ නෙවෙයිද පෙන්නන්නේ![]()

සිරාවට ජී.පී.එස්. සිස්ටම් එකක් රියල් ටයිම් අප්ඩේට් කරන එක හෙන අමාරුද ගණන්ද
කොමිස් එක අඩු ඇති. ගාන අඩු හින්දාissaraha obstacle eka sense karala brake engage wenna wage system ekkak thibba nm hari. (kochchara durata practical weida danne ne oka). frame eka steel anikwa fiber kala nm hari thawa tikkak driver position eka passata aran ( testing koranna one owata hebei )![]()
ඔය s සීරිස් එකේ යි m9 එකෙයිනෙ නේද ඔහොම ඉස්සරහින්ම ඩ්රයිවර්ල ඉන්නෙ. අනිත් වේ මැද්දෙ වගේනෙ



Hi prens...

oyata kochchiyak thiyenawa nm enna nethnm ara konata yanna![]()

එන්ඩ අනේ අපි දෙන්න අයිනට යමු මෙයාලගේ හෙන ගණන්Ha man ain wela pain yannam![]()