![]()
නෑ...අඩෝ ඒකට මුකුත් කියන්න එපා...Iit
ඕක පැටලෙන්නෙ නැද්ද කැලේ යද්දි 


ආදිවාදී ඩොඩෝ![]()


ඕක පැටලෙන්නෙ නැද්ද කැලේ යද්දි
කාලෙකින් ගෙදර ආවා ෆෙන්ස් ..


කැලේ යද්දී ලොකු අවුලක් වෙන්නේ නෑ.කෑම කද්දී තමා ලොකුම අවුල. සමහර කෑලි රැවුලේ හිටිනවා.සැරින් සැරේ අතින් පිහදාන්න වෙනවා. ගෙදරදී නම් ඒක ප්‍රශ්නයක් නොවුනට, පිට තැනකදී පොඩ්ඩක් අවුල්. මිනිස්සුන්ට අප්‍රසන්න වෙයිද කියල බයයි.ඒ වෙලාවට අනිත් අතින් කවර් කරගෙන කන්නේ.![]()


කුක්කා හොදි බොනවද සුප් වගේ රැවුලේ ගෑවෙන්න
මට මේ තියෙන සුට්ටන් රැවුලත් කපල දානව කන්ඩ ගියාම එපා වෙන හින්දා, හොදි රැවුලෙ
කාලෙකින් දැක්කේ නෑ දැන් උන් වඳවෙලාද කොහෙද
ආවා ගියෝ
කටුස්සන්ගෙ කෑමක් නේ
කුක්කා හොදි බොනවද සුප් වගේ රැවුලේ ගෑවෙන්න![]()



හොම්බ බිමට පාත් කරන්නේ කන්නේ....ඒක තමයි ඔය කියන්නේ...![]()

ඇගට සැහෙන අමාරුයි බන් පැණි හලලම
හම්මෝ, කෙල්ලන් එක්ක පැනි හලලා ට්‍රේනින්ග් එකේ මාරු ඇති
උබලට කියන්න අමතක උනා මෙහෙ හිටි සාරට ගොඩක් පති වලින් සමාන සාරෙක් එහෙදි හම්බුනා 
ඔව් බන් මේකේ ඔන්ලයින් ඉන්න හිතෙන් නෑආවා ගියා![]()
අලුත් මලයෙක්ඇරෝ අයියා.......![]()
