~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :D:D:D

    ආදිවාදී ඩොඩෝ :P

    කැලේ යද්දී ලොකු අවුලක් වෙන්නේ නෑ.කෑම කද්දී තමා ලොකුම අවුල. සමහර කෑලි රැවුලේ හිටිනවා.සැරින් සැරේ අතින් පිහදාන්න වෙනවා. ගෙදරදී නම් ඒක ප්‍රශ්නයක් නොවුනට, පිට තැනකදී පොඩ්ඩක් අවුල්. මිනිස්සුන්ට අප්‍රසන්න වෙයිද කියල බයයි.ඒ වෙලාවට අනිත් අතින් කවර් කරගෙන කන්නේ.:dull::dull:

    :rofl: ඕක පැටලෙන්නෙ නැද්ද කැලේ යද්දි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :D:D:D

    කැලේ යද්දී ලොකු අවුලක් වෙන්නේ නෑ.කෑම කද්දී තමා ලොකුම අවුල. සමහර කෑලි රැවුලේ හිටිනවා.සැරින් සැරේ අතින් පිහදාන්න වෙනවා. ගෙදරදී නම් ඒක ප්‍රශ්නයක් නොවුනට, පිට තැනකදී පොඩ්ඩක් අවුල්. මිනිස්සුන්ට අප්‍රසන්න වෙයිද කියල බයයි.ඒ වෙලාවට අනිත් අතින් කවර් කරගෙන කන්නේ.:dull::dull:

    මට මේ තියෙන සුට්ටන් රැවුලත් කපල දානව කන්ඩ ගියාම එපා වෙන හින්දා, හොදි රැවුලෙ :baffled::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    tenor.gif
     
    • Like
    Reactions: inspiron

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හම්මෝ, කෙල්ලන් එක්ක පැනි හලලා ට්‍රේනින්ග් එකේ මාරු ඇති :P:baffled:
    ඇගට සැහෙන අමාරුයි බන් පැණි හලලම :Pඋබලට කියන්න අමතක උනා මෙහෙ හිටි සාරට ගොඩක් පති වලින් සමාන සාරෙක් එහෙදි හම්බුනා :rofl:
    ආවා ගියා :baffled:
    ඔව් බන් මේකේ ඔන්ලයින් ඉන්න හිතෙන් නෑ
    ඇරෝ අයියා....... :D:D
    අලුත් මලයෙක් :D