ai eyath oya ekka hema thissema walida?
Bump People....![]()
ග්‍රේට් වෙස්ටර්න් කෑම්පින්ග් කොහොමද. ගොඩක් නගින්න තියේද


දන්නේ නෑ කුක්කෝ...ගිහින් නම් නෑ තවම.![]()
ක්ලබ් එකේ ඊලග හයික් එක ඒකලු. කෑම්පින්ග් සමග.
කුක්කා හයිකින් යන හැටික්ලබ් එකේ ඊලග හයික් එක ඒකලු. කෑම්පින්ග් සමග.

ඕකොහෙන්ද ඒකදැක්කෙ
නෑ ඉතිං මොරටු කැම්පස් එකේ තියෙන්නේ මොරා හයිකින් ක්ලබ් එකනේ.මොරා එකේ අපේ වයසේ බැජ් වල සෙට් එකම වගේ අපේ හයිකින් යාළුවො තමා....

පස්ස පැත්තෙන් එහෙමද





දැන් තලයගේ ධර්ම දේශනා ත්‍රෙඩ් එකත් නෑ වෙනදට පෝය දවසට දානවා නේද ත්‍රෙඩ් එකක්![]()


දැන් කෙල්ලගෙ දේශනා අහල ඉන්ඩ එපැයින් ට්‍රේනින්ග් එකෙන් පස්සෙ අර දාපු ෆොටෝවලට


කෙල්ලගේ හොදම යාලුවා මාත් එක්ක ඉන්නේ . මොනවා උනත් ඒ කෙල්ල මාව ශේප් කරලා දානවා .ඒ නිසා වලි නෑ 
ඔව් ......පණ්ඩිත කමේ උපරිමai eyath oya ekka hema thissema walida?

කැමතිද අහන්නත් බෑ බන් ..මන් අකුරු දෙකක් කියද්දී ඒ කෙල්ල වචන 60ක් විතර කියලාඑයාගෙනුත් කැමතිද ඇහුවෙ නැද්ද දන්නෑ

කැමතිද අහන්නත් බෑ බන් ..මන් අකුරු දෙකක් කියද්දී ඒ කෙල්ල වචන 60ක් විතර කියලා![]()
