~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ලබ් එකේ ඊලග හයික් එක ඒකලු. කෑම්පින්ග් සමග.
    කුක්කා හයිකින් යන හැටි :yes:

    images
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled: කොහෙන්ද ඒකදැක්කෙ

    නෑ ඉතිං මොරටු කැම්පස් එකේ තියෙන්නේ මොරා හයිකින් ක්ලබ් එකනේ.මොරා එකේ අපේ වයසේ බැජ් වල සෙට් එකම වගේ අපේ හයිකින් යාළුවො තමා....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පස්ස පැත්තෙන් එහෙමද :baffled::rofl:
    :dull::dull::no::no::no:
    දැන් තලයගේ ධර්ම දේශනා ත්‍රෙඩ් එකත් නෑ වෙනදට පෝය දවසට දානවා නේද ත්‍රෙඩ් එකක් :oo:

    දැන් වැඩ බන් ..අද උදේම කැම්පස් ගිහින් දැන් ආවේ :baffled::baffled:


    දැන් කෙල්ලගෙ දේශනා අහල ඉන්ඩ එපැයින් ට්‍රේනින්ග් එකෙන් පස්සෙ අර දාපු ෆොටෝවලට :baffled:
    :baffled::baffled::baffled:කෙල්ලගේ හොදම යාලුවා මාත් එක්ක ඉන්නේ . මොනවා උනත් ඒ කෙල්ල මාව ශේප් කරලා දානවා .ඒ නිසා වලි නෑ :lol:
    :rofl:ai eyath oya ekka hema thissema walida?
    ඔව් ......පණ්ඩිත කමේ උපරිම :baffled:
     
    Last edited:
    • Like
    Reactions: inspiron