~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A8Eefnx.gif
    හෑ :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    awards wede yanawada
    ඉබි ගමනින් යන්නෙ විනිශ්චය මණ්ඩලේ අල්ලගන්න හරි අමාරුයි නෙව මිස්ටර් ටොම් එහෙම ඔන්ලයින් ඇවිල්ලම නෑ දවස් හතරකින් විතර.

    මල්බබා කාර්යබහුල ඇති කියල හිතල මම වැඩිය කරදර කරේ නෑ අපිට වැඩ තියෙන්නේ ත්‍රෙඩ් එක පටන්ගත්තාම නෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉබි ගමනින් යන්නෙ විනිශ්චය මණ්ඩලේ අල්ලගන්න හරි අමාරුයි නෙව මිස්ටර් ටොම් එහෙම ඔන්ලයින් ඇවිල්ලම නෑ දවස් හතරකින් විතර.

    මල්බබා කාර්යබහුල ඇති කියල හිතල මම වැඩිය කරදර කරේ නෑ අපිට වැඩ තියෙන්නේ ත්‍රෙඩ් එක පටන්ගත්තාම නෙ.

    මොකක්ද ? :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි වැඩක් කරන්න යනව අපි :P ඩොඩෝටත් සහභාගී වෙන්න පුළුවන් දවස් කීපයක් ඉවසන්න

    මොකක්ද වැඩේ පොත් බෙදා දීමද ? කරමු කරමු පුළුවන් සහයෝගයක් දෙන්නම්....:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1nO34lx.jpg


    ඊට පස්සෙ ස්පයිඩර්මෑනුයි සුපර් මෑනුයි කණුවට නැගලා හොරු ටික අල්ලගත්තා..😂😁🎨 This is what I felt.. :P :P
    පෙලපාලියකට ආන්ඩුවක් පෙරලන්න බැරි උනාට #Art එකකට මිනිහෙක් හිතන විදිය වෙනස් කරන්න නම් පුලුවන්
    Paintist - Sasanka Fonseka‎
    Source- The Art gallery Facebook group
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. සඳපාන වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට.. පපර පපං පපර පපං
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. සඳපාන වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට.. පපර පපං පපර පපං

    mokada katus udema kavi sithuvili :rolleyes: