ඉබි ගමනින් යන්නෙ විනිශ්චය මණ්ඩලේ අල්ලගන්න හරි අමාරුයි නෙව මිස්ටර් ටොම් එහෙම ඔන්ලයින් ඇවිල්ලම නෑ දවස් හතරකින් විතර.awards wede yanawada
ඉබි ගමනින් යන්නෙ විනිශ්චය මණ්ඩලේ අල්ලගන්න හරි අමාරුයි නෙව මිස්ටර් ටොම් එහෙම ඔන්ලයින් ඇවිල්ලම නෑ දවස් හතරකින් විතර.
මල්බබා කාර්යබහුල ඇති කියල හිතල මම වැඩිය කරදර කරේ නෑ අපිට වැඩ තියෙන්නේ ත්රෙඩ් එක පටන්ගත්තාම නෙ.

පොඩි වැඩක් කරන්න යනව අපිමොකක්ද ?![]()
ඩොඩෝටත් සහභාගී වෙන්න පුළුවන් දවස් කීපයක් ඉවසන්න පොඩි වැඩක් කරන්න යනව අපිඩොඩෝටත් සහභාගී වෙන්න පුළුවන් දවස් කීපයක් ඉවසන්න

නෑ අනේ අර සම්මාන උළෙලක් කරන්නේ ඒක.මොකක්ද වැඩේ පොත් බෙදා දීමද ? කරමු කරමු පුළුවන් සහයෝගයක් දෙන්නම්....![]()

නෑ අනේ අර සම්මාන උළෙලක් කරන්නේ ඒක.![]()


සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. සඳපාන වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට.. පපර පපං පපර පපං

නෑ මේ පරණ සින්දුවක් මතක් උනාmokada katus udema kavi sithuvili![]()
අපි පොඩි කාලේ ඕව තමා ඇහුවේ