~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆිල්ම් එකක් විතරයි නෙ.ඇත්ත නෙමෙයි නේ.එක කලින්ම දන්නවා නෙ ඉතින්..මොකටද බය වෙන්නෙ:oo::oo::dull::dull:

    හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
    ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
    ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
    romantic මුවිස් බලලා සමහරු අඩන්නේ

    ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
    ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
    ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
    romantic මුවිස් බලලා සමහරු අඩන්නේ

    ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා
    nailed:baffled:
     
    • Like
    Reactions: Ithika mithika

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
    ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
    ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
    romantic මුවිස් බලලා සමහරු අඩන්නේ

    ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා

    එවලෙනම් බය වුනත් කමක් නෑ ආයෙ ආයෙ මතක්වෙද්දි තමයි එපා වෙන්නෙ.... ඒවගේ ඒව බයට වඩා තියෙන්නෙ පිලිකුලක් වගේ එකක්.. නිතරම පලිගන්න සීන් නේ තියෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ;)

    එවලෙනම් බය වුනත් කමක් නෑ ආයෙ ආයෙ මතක්වෙද්දි තමයි එපා වෙන්නෙ.... ඒවගේ ඒව බයට වඩා තියෙන්නෙ පිලිකුලක් වගේ එකක්.. නිතරම පලිගන්න සීන් නේ තියෙන්නෙ.

    මුළු ෆිල්ම් එකම නැතිඋනත් සමහර සිද්දි අපේ ඔලුව රැදෙනවා. ඉතින් ඒවා රෑට හීනෙන් පේන්නත් පුළුවන්
    හීන පෙනෙද්දී අපේ ඔලුවෙ තියෙන සිද්ධීන් කීපයක් එකට එකතු කරලානේ පේන්නේ. එතකොට ෆිල්ම් එකේ සිද්ධීනුයි, සැබෑ ජිවිතේ සිද්ධීනුයි ඔක්කොම එකට එකතුවෙච්චි හීනයක් තමයි පෙන්නේ :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ;)

    මුළු ෆිල්ම් එකම නැතිඋනත් සමහර සිද්දි අපේ ඔලුව රැදෙනවා. ඉතින් ඒවා රෑට හීනෙන් පේන්නත් පුළුවන්
    හීන පෙනෙද්දී අපේ ඔලුවෙ තියෙන සිද්ධීන් කීපයක් එකට එකතු කරලානේ පේන්නේ. එතකොට ෆිල්ම් එකේ සිද්ධීනුයි, සැබෑ ජිවිතේ සිද්ධීනුයි ඔක්කොම එකට එකතුවෙච්චි හීනයක් තමයි පෙන්නේ :baffled:
    mannam owwa balanen na :baffled::baffled: holman epa wenawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පැදුරටත් නොකිය ගිහින් වගේ

    avatar556134_3.gif
     
    • Like
    Reactions: donkosala