ෆිල්ම් එකක් විතරයි නෙ.ඇත්ත නෙමෙයි නේ.එක කලින්ම දන්නවා නෙ ඉතින්..මොකටද බය වෙන්නෙ![]()
හරි ඉතින් ඒවුනාට ෆිල්ම් එක බලද්දී ඕක බොරු රගපෑමක් කියලා හිතාගෙන බලන්නේ නෑනේ.
ෆිල්ම් එක රසවිදින්න ටික වෙලාවකට හරි අපේ මොලේ ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
ඒකනේ comedy ෆිල්ම් බලලා මිනිස්සු හිනාවෙන්නේ
romantic මුවිස් බලලා සමහරු අඩන්නේ
ඒ වගේම තමයි හොල්මන් ෆිල්ම් බලලා මිනිස්සු බයවෙනවා
Last edited:











