~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරගන්න විදිහක් නැද්ද? ටයර් මහත නෙමේ:oo:
    කෙට්ටුවට ඉන්න එක හොඳයි නෙ මහත් උනා කියන්නේ ආය දිගටම මහත් වේවි යනව හතලිහ විතර වෙද්දී අලි පැටියා වාගේ ඉඳි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ඔයා අසහන මාමව සුද්ද කරන්න එන්ඩ එපා :angry:

    අද නං දේවාලෙට එනකන් බලන් ඉඳල ගහනවා මිරිස් කුඩු

    මිරිස් කුඩු තියෙනවෑ ගහන්න...
    මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු නේද තියෙන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උසට අනුව බර ගොඩක් අඩුයි :(
    BMI එකේ අන්තිම කෙලවරේ ඉන්නේ :sorry:

    එහෙනම් උපදෙස් දෙන්න අමාරුයි මල්ලියා..ඩොකෙක් හම්බවෙන්න..නැත්නම් මල්බබා ගෙන් හරි සචිතගෙන් හරි අහලා බලන්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    rurururuuuuuuuuuu ru ru ruuuuu
    rurururuuuuuuuuuu ru ru ruuuuu

    jadusa chane laga....
    pagal banaane laga.........
    kuchiyada aane lagaa......
    kuchubula jaane lagaa.........
    kyana kare kya kare.....

    ye dilllllllll kyaa kare...........
    ye dilllllllll kyaa kare...........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    rurururuuuuuuuuuu ru ru ruuuuu
    rurururuuuuuuuuuu ru ru ruuuuu

    jadusa chane laga....
    pagal banaane laga.........
    kuchiyada aane lagaa......
    kuchubula jaane lagaa.........
    kyana kare kya kare.....

    ye dilllllllll kyaa kare...........
    ye dilllllllll kyaa kare...........
    මේ මනුස්සයට කොච්චර කියනවද කට ගොන්නක් බීගෙන දේවාලෙට එන්න එපා කියල :no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Aluth thread ekak damu

    avatar565975_8.gif