~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Kellekta B'day gift ekak kiyapallako, ekak 2000kin shape wenna one anith eka, 50000kta wada adu wenna one. Iphone ekk wge baluwe. Ublge adahas kiyapallako :P

:baffled::baffled:2000කින් ශෙප් වෙන්නයි 50000ට අඩු වෙන්නයි:baffled::oo:මොකක්ද අප්පා එ කතාවෙ තෙරුම...එක්කො 2000ට බලන්න ඔනි.එක්කො 50000ට අඩුවෙන් බලන්න ඔනි...50000ක් වගෙ තියෙ නම් ඔක fd දාල දෙන්නකො එ කෙල්ලගෙ ඉගෙනිමෙ කටයුතු වලට ගන්න....
2000ට නම් ඉතින් චයිනීස් ඇපල් පොන් කෑල්ලක් වත් ගන්න පුලුවන් වෙයිද මන්දා...නරකද 200කට වගෙ පෙටා වලින් සෙල්ලම් පොන් එකක් අරන් දුන්නොත්:rolleyes::rolleyes::D:D ......49800ක් ම ඉතිරි නේ:yes::yes::yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::baffled:2000කින් ශෙප් වෙන්නයි 50000ට අඩු වෙන්නයි:baffled::oo:මොකක්ද අප්පා එ කතාවෙ තෙරුම...එක්කො 2000ට බලන්න ඔනි.එක්කො 50000ට අඩුවෙන් බලන්න ඔනි...50000ක් වගෙ තියෙ නම් ඔක fd දාල දෙන්නකො එ කෙල්ලගෙ ඉගෙනිමෙ කටයුතු වලට ගන්න....
    2000ට නම් ඉතින් චයිනීස් ඇපල් පොන් කෑල්ලක් වත් ගන්න පුලුවන් වෙයිද මන්දා...නරකද 200කට වගෙ පෙටා වලින් සෙල්ලම් පොන් එකක් අරන් දුන්නොත්:rolleyes::rolleyes::D:D ......49800ක් ම ඉතිරි නේ:yes::yes::yes:
    මම නම් කියන්නේ හොඳ පෙට්‍රෝල් බෝතලයක් ගෙනිහින් දෙන්න කියලා

    ඒක තමයි හොඳම ඉන්වෙස්ට් එක
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් කියන්නේ හොඳ පෙට්‍රෝල් බෝතලයක් ගෙනිහින් දෙන්න කියලා

    ඒක තමයි හොඳම ඉන්වෙස්ට් එක

    අන්න හරි..එත් එක රිස්කි වැඩි නැද්ද...කාලෙ හැටියට..හොරු ගේ වටෙ කැරකෙවි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම නම් කියන්නේ හොඳ පෙට්‍රෝල් බෝතලයක් ගෙනිහින් දෙන්න කියලා

    ඒක තමයි හොඳම ඉන්වෙස්ට් එක
    ai ganan gihin neda ban keyakinda gihin thiyenne:confused: