~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහෙද බොලව් යටි මඩි ගහල තියෙන්නේ :angry: පෞද්ගලික ධනය පවා දේවාලෙට කැප කරලා දැන් හිඟන්නා වාගේ මේ ඉන්නේ.

    ඔයා නිකන් මුදල් ඇමති වගේනේ හලෝ......ලක්සෙට හොරා කාල රුපියලට වැඩ කරනවා...
    වැඩ කරපු රුපියලට දාහක මාධ්‍ය සංදර්ශන.....
    අනේ නිකං යන්න හලෝ යන්න.:lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    වගෙ....:rolleyes::rolleyes:වගෙ කොහෙද..බාන්ඩාගාරික කියන්නෙ මුදල් බාර කෙනා තමා......මාද්‍ය සංදර්ශනෙත් කරන්නෙ යටිමඩි ගහලා...ඇරොට කියලා වැස්සිගෙන් කිරි ටිකක් දොවාගෙන එවා ශොපින් බෑග් වල දලා බෙදලා දෙනවා..:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වගෙ....:rolleyes::rolleyes:වගෙ කොහෙද..බාන්ඩාගාරික කියන්නෙ මුදල් බාර කෙනා තමා......මාද්‍ය සංදර්ශනෙත් කරන්නෙ යටිමඩි ගහලා...ඇරොට කියලා වැස්සිගෙන් කිරි ටිකක් දොවාගෙන එවා ශොපින් බෑග් වල දලා බෙදලා දෙනවා..:yes::yes:
    :P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා නිකන් මුදල් ඇමති වගේනේ හලෝ......ලක්සෙට හොරා කාල රුපියලට වැඩ කරනවා...
    වැඩ කරපු රුපියලට දාහක මාධ්‍ය සංදර්ශන.....
    අනේ නිකං යන්න හලෝ යන්න.:lol::lol::lol:
    රුපියලක වැඩ :baffled: පෙට්ටි කඩයක් වගේ තිබුන දේවාලේ රාජ මාලිගාව වාගේ හැදුවේ කවුද කවුද :no: සරාට සේද සළු පිළි, සයෝට රන් අබරණ, කුක්කට චූ කරන්න පොලිෂ් කරපු පොල්කටු, ඔටුවට ඔටුගාලක්, පොලිසට නාන්න කුඹුක් ගහ ගාව ලිඳ . ඕවා කවුද හැදුවේ :no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රුපියලක වැඩ :baffled: පෙට්ටි කඩයක් වගේ තිබුන දේවාලේ රාජ මාලිගාව වාගේ හැදුවේ කවුද කවුද :no: සරාට සේද සළු පිළි, සයෝට රන් අබරණ, කුක්කට චූ කරන්න පොලිෂ් කරපු පොල්කටු, ඔටුවට ඔටුගාලක්, පොලිසට නාන්න කුඹුක් ගහ ගාව ලිඳ . ඕවා කවුද හැදුවේ :no:

    උඹ මකරට මුකුත්ම හැදුවේ නෑ......
    මගේ සල්ලි වලින් ඔක්කොමල්ලම ගොඩගියා....:sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රුපියලක වැඩ :baffled: පෙට්ටි කඩයක් වගේ තිබුන දේවාලේ රාජ මාලිගාව වාගේ හැදුවේ කවුද කවුද :no: සරාට සේද සළු පිළි, සයෝට රන් අබරණ, කුක්කට චූ කරන්න පොලිෂ් කරපු පොල්කටු, ඔටුවට ඔටුගාලක්, පොලිසට නාන්න කුඹුක් ගහ ගාව ලිඳ . ඕවා කවුද හැදුවේ :no:

    සෙද සලු..අනේ මේ මගෙන් අහගන්න එපා සේද සලු..පිටකොටුවෙ පේමන්ට් එකෙ තියෙ ඔයීට හොද එවා.....මට මේ චුටි කලිසන් කැලී ටිකක් ගෙනත් දිලා සේද සලු දුන්නා ලු:growl::growl:
    සයෝටත් දුන්නෙ ඉමිටෙශන් බඩු..:growl::growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත කියන්නේ ඔයා GT ගේ වයිෆ් නේද :P සුටුස් ගාල සාරුක්ව බෑන් උනේ ඒ හින්ද තමා :yes:

    අනෙ එක නම් දන්නෙ නැ...gt ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න.මම vm එකක් දැම්ම විස්තරෙ කියලා..එච්චරයි

    :baffled::baffled::baffled:
    අපිටත් කට පරිස්සම් කරගෙන ඉන්න වෙයි වගේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රුපියලක වැඩ :baffled: පෙට්ටි කඩයක් වගේ තිබුන දේවාලේ රාජ මාලිගාව වාගේ හැදුවේ කවුද කවුද :no: සරාට සේද සළු පිළි, සයෝට රන් අබරණ, කුක්කට චූ කරන්න පොලිෂ් කරපු පොල්කටු, ඔටුවට ඔටුගාලක්, පොලිසට නාන්න කුඹුක් ගහ ගාව ලිඳ . ඕවා කවුද හැදුවේ :no:

    අපිටත් ඉතින් පක්ෂව කතා කරන්න තිවුන, ඔය ටකරන් තහඩුවක් හරි දුන්නනම්.කෝ දුන්නද? නෑනේ.:rolleyes::rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රුපියලක වැඩ :baffled: පෙට්ටි කඩයක් වගේ තිබුන දේවාලේ රාජ මාලිගාව වාගේ හැදුවේ කවුද කවුද :no: සරාට සේද සළු පිළි, සයෝට රන් අබරණ, කුක්කට චූ කරන්න පොලිෂ් කරපු පොල්කටු, ඔටුවට ඔටුගාලක්, පොලිසට නාන්න කුඹුක් ගහ ගාව ලිඳ . ඕවා කවුද හැදුවේ :no:
    owa estimate karala salli gaththata oya eka wadakwath karada?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරිය ඇතුලෙත් මහා මුල්‍ය වංචාවක් වෙලා වගේ.
    කට්ටිය FCID යන්න බලාගෙන හිටු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙද සලු..අනේ මේ මගෙන් අහගන්න එපා සේද සලු..පිටකොටුවෙ පේමන්ට් එකෙ තියෙ ඔයීට හොද එවා.....මට මේ චුටි කලිසන් කැලී ටිකක් ගෙනත් දිලා සේද සලු දුන්නා ලු:growl::growl:
    සයෝටත් දුන්නෙ ඉමිටෙශන් බඩු..:growl::growl:
    චුටි කලිසන් කැලී :baffled: ඔයා සළුව කපල කලිසන් මහගන්න ඇති
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චුටි කලිසන් කැලී :baffled: ඔයා සළුව කපල කලිසන් මහගන්න ඇති

    දැන් සරා මෙව්වගෙ කොට කලිසම්ද ඇඳන් ඉන්නේ...... :rolleyes::rolleyes:
    ශා හරි ලස්සන ඇති..... :):)

    ppdt0J6.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් සරා මෙව්වගෙ කොට කලිසම්ද ඇඳන් ඉන්නේ...... :rolleyes::rolleyes:
    ශා හරි ලස්සන ඇති..... :):)

    ppdt0J6.jpg
    සේද සළු පිලි පරණ තාලේය පොස් මදිය කියලනේ ඔය ඒවා කපල පුට්ටු කරලා කලිසන් කෑලි මහගෙන තියෙන්නේ :no:

    හැබැයි ඉතින් ඕවා අඳින්න ගත්තට පස්සේ තමා දේවාලෙට බැතිමත්තු පෝලිමේ එන්න ගත්තේ. :yes: