සේද සළු පිලි පරණ තාලේය පොස් මදිය කියලනේ ඔය ඒවා කපල පුට්ටු කරලා කලිසන් කෑලි මහගෙන තියෙන්නේ![]()
හැබැයි ඉතින් ඕවා අඳින්න ගත්තට පස්සේ තමා දේවාලෙට බැතිමත්තු පෝලිමේ එන්න ගත්තේ.![]()


කිරිය ඇතුලෙත් මහා මුල්‍ය වංචාවක් වෙලා වගේ.
කට්ටිය FCID යන්න බලාගෙන හිටු
එහෙම වෙලා තමයි මම හිරේ ගියේ...
ඒකෙන් අනිත් අය ගොඩ ගියා.....
උබ සිංගප්පූරුවෙ ගිහින් හැංගුනේ නැද්ද?
NK123 නමින් මංඩපෙ වෙත පැමිනෙනෙ සාමාජිකයාට"කැලැන්ඩරේ" යන සුරතල් නාමය පිරිනමමී....![]()


අනේ මටත් සුරතල් නාමයක් දෙන්නකෝNK123 නමින් මංඩපෙ වෙත පැමිනෙනෙ සාමාජිකයාට"කැලැන්ඩරේ" යන සුරතල් නාමය පිරිනමමී....![]()