~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එච්චර අමාරු උනේ නෑ, හැබැයි ලොරිය වටේට ෆ්‍රේම් එකක් ගහල දොර ගාවින් ෆ්‍රේම් එක පාර්ටිෂන් කරලා අස්වයාගේ බඩ මැදින් දොර අරින්න පුළුවන් විදිහට හදන්න තමා ගේමක් දෙන්න වුනේ.
    මේක හදපු විදිහ උඹට Pm එකකින් කියන්නම්.

    සිමෙන්ති කොළවලින් ඇලෙව්වම හයියට තියෙනවද?
    frame එක හදන්නේ කොහොමද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර අමාරු උනේ නෑ, හැබැයි ලොරිය වටේට ෆ්‍රේම් එකක් ගහල දොර ගාවින් ෆ්‍රේම් එක පාර්ටිෂන් කරලා අස්වයාගේ බඩ මැදින් දොර අරින්න පුළුවන් විදිහට හදන්න තමා ගේමක් දෙන්න වුනේ.
    මේක හදපු විදිහ උඹට Pm එකකින් කියන්නම්.
    ඩොඩෝ මොකක්හරි පල්ලියේ උත්සවෙකටද හැදුවෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිස්ටර් ඩෝ ඩෝ ට රික්වෙස්ට් එකක් දැම්මා...
    තාම නෝ රිප්ලයි....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිස්ටර් ඩෝ ඩෝ ට රික්වෙස්ට් එකක් දැම්මා... තාම නෝ රිප්ලයි....
    චී යකො... මූ කොල්ලොන්ට රික්වෙස්ට් දාලා තව විලිසංගයක් නැතිව මේකේ ඒවා ලියනවනෙ...

    සමරිසි රජෙක්... ඊයා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pusek awith:baffled:

    brown_cat_smiley_emoticon.gif