එච්චර අමාරු උනේ නෑ, හැබැයි ලොරිය වටේට ෆ්රේම් එකක් ගහල දොර ගාවින් ෆ්රේම් එක පාර්ටිෂන් කරලා අස්වයාගේ බඩ මැදින් දොර අරින්න පුළුවන් විදිහට හදන්න තමා ගේමක් දෙන්න වුනේ.
මේක හදපු විදිහ උඹට Pm එකකින් කියන්නම්.
සිමෙන්ති කොළවලින් ඇලෙව්වම හයියට තියෙනවද?
frame එක හදන්නේ කොහොමද?




