දිනය:සැප්තැම්බර් 22 සෙනසුරාදා
වේලාව : උදේ 8.00 සිට 11.00 දක්වා
අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටු වල රෝගීන්ට මූලිකවම පළතුරු ලබාදීමට , අමතරව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීමට සූදානම්...
ඒ සඳහා ඔබේ නොමසුරු දායකත්වය අපට අවශ්‍ය ව ඇති මොහොතක් මේ...
නේවාසික වැඩිහිටි රෝගින් 1200 ක් ළමා වාට්ටුවේ රෝගීන් 180 ක් සදහා කාබනික පළතුරු අවශ්‍යව ඇත.
දොඩම් 1300
කොමඩු 450
දෙළුම් 1300 ක් වශයෙන්.
එමෙන්ම ළමා වාට්ටුවේ දරුවන් සඳහා විවිධ ප්‍රසංගයක් පවත්වන්නෙමු.. ඒ පුංචි සිත් සතුටු කිරීම අපේ යුතුකමක් ...
කාබනික පළතුරු හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා අධික මිලක් වැයවන බැවින් සමූහයේ ඔබගේ මූල්‍ය දායකත්වය ඒ සඳහා නිබඳව බලාපොරොත්තු වන්නෙමු...
පහත ගිණුම් වලින් ඔබට පහසු ගිණුමක් තෝරාගෙන සැප්තැම්බර් 18 දිනට කලින් මුදල් බැර කොට, bank slip එක inbox කරන්න.
@Dilini Gamage
N.G.D Tharindra Nihathmani
8500030795
Commercial Bank
Town hall branch
@Apeksha නිර්මාණී பெரேரா
G.A.N.Perera
8780009653
Commercial Bank
Thalawathugoda branch
Online තැන්පතු සදහා ...
Sampath Bank
Katugastota
103253356924
(Beneficiary Remarks යටතේ (Apeksha ) කියලා දාන්න..)
හෙට දවසට බලාපොරොත්තුවක් පොදි බැඳගෙන අපේක්ෂා වෙත යන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඔබත් එන්න......
Human Albumin Solution 20% එකේ Singapore brand එක... 50ml , 8275/=ක් වෙනවා.
Human Albumin Solution 20% එකේ Korean brand එක 50ml , 6900/=ක් වෙනවා.cash වලට ගන්නවා නම් 5% ඩිස්කවුන්ට් එක්ක 6555/=යි.
Inj.Inerferon 3mu කියන එක ලංකාවට ගෙන්නන්නේ Baur & Co. එයාලගෙන් ගන්න එක තමයි ගණන් අඩුම.මේ එයාලගේ නම්බර් එක 0114732600. අනිත් සේරම බෙහෙත් අඩුවටම ගන්න පුළුවන් තැන බම්බලපිටියේ Esse Pharmacy එක. cancer patients ලාගේ බෙහෙත් ගෙන්නන්නේ එයාලා .
එයාලගේ නම්බර් එක 0112 592 665
ඉන්දියන්,බංග්ලාදේශ් බ්‍රෑන්ඩ් නම් එපා ...
Last edited:
පුළුවන් අය උදව් කරයි නෙ.



