~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    41611862_679894522396453_2228522602769416192_n.jpg
    41611862_679894522396453_2228522602769416192_n.jpg


    41611862_679894522396453_2228522602769416192_n.jpg

    1f53b.png
    41611862_679894522396453_2228522602769416192_n.jpg


    🔻
    1f53b.png
    🔻
    1f53b.png
    🔻
    1f53b.png
    🔻
    1f53b.png
    🔻මහරගම අපේක්ෂා රෝහලට අපේක්ෂාවක් රැගෙන යමු
    1f339.png
    🌹
    1f339.png
    🌹
    1f339.png
    🌹
    1f339.png
    🌹
    1f339.png
    🌹


    දිනය:සැප්තැම්බර් 22 සෙනසුරාදා

    වේලාව : උදේ 8.00 සිට 11.00 දක්වා



    අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටු වල රෝගීන්ට මූලිකවම පළතුරු ලබාදීමට , අමතරව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීමට සූදානම්...
    ඒ සඳහා ඔබේ නොමසුරු දායකත්වය අපට අවශ්‍ය ව ඇති මොහොතක් මේ...
    නේවාසික වැඩිහිටි රෝගින් 1200 ක් ළමා වාට්ටුවේ රෝගීන් 180 ක් සදහා කාබනික පළතුරු අවශ්‍යව ඇත.
    දොඩම් 1300
    කොමඩු 450
    දෙළුම් 1300 ක් වශයෙන්.
    එමෙන්ම ළමා වාට්ටුවේ දරුවන් සඳහා විවිධ ප්‍රසංගයක් පවත්වන්නෙමු.. ඒ පුංචි සිත් සතුටු කිරීම අපේ යුතුකමක් ...
    කාබනික පළතුරු හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා අධික මිලක් වැයවන බැවින් සමූහයේ ඔබගේ මූල්‍ය දායකත්වය ඒ සඳහා නිබඳව බලාපොරොත්තු වන්නෙමු...
    1f31f.png
    🌟
    1f53b.png
    🔻
    1f31f.png
    🌟
    1f53b.png
    🔻
    1f31f.png
    🌟
    1f53b.png
    🔻
    1f31f.png
    🌟මුදල් බැර කිරීම සඳහා
    පහත ගිණුම් වලින් ඔබට පහසු ගිණුමක් තෝරාගෙන සැප්තැම්බර් 18 දිනට කලින් මුදල් බැර කොට, bank slip එක inbox කරන්න.
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png

    @Dilini Gamage
    N.G.D Tharindra Nihathmani
    8500030795
    Commercial Bank
    Town hall branch
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png

    @Apeksha නිර්මාණී பெரேரா
    G.A.N.Perera
    8780009653
    Commercial Bank
    Thalawathugoda branch
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    Online තැන්පතු සදහා ...
    Sampath Bank
    Katugastota
    103253356924


    (Beneficiary Remarks යටතේ (Apeksha ) කියලා දාන්න..)
    හෙට දවසට බලාපොරොත්තුවක් පොදි බැඳගෙන අපේක්ෂා වෙත යන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඔබත් එන්න......


    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png

    Human Albumin Solution 20% එකේ Singapore brand එක... 50ml , 8275/=ක් වෙනවා.

    Human Albumin Solution 20% එකේ Korean brand එක 50ml , 6900/=ක් වෙනවා.cash වලට ගන්නවා නම් 5% ඩිස්කවුන්ට් එක්ක 6555/=යි.

    Inj.Inerferon 3mu කියන එක ලංකාවට ගෙන්නන්නේ Baur & Co. එයාලගෙන් ගන්න එක තමයි ගණන් අඩුම.මේ එයාලගේ නම්බර් එක 0114732600. අනිත් සේරම බෙහෙත් අඩුවටම ගන්න පුළුවන් තැන බම්බලපිටියේ Esse Pharmacy එක. cancer patients ලාගේ බෙහෙත් ගෙන්නන්නේ එයාලා .

    එයාලගේ නම්බර් එක 0112 592 665


    ඉන්දියන්,බංග්ලාදේශ් බ්‍රෑන්ඩ් නම් එපා ...

    rX2G0Ke.jpg
    rX2G0Ke.jpg

    41540314_237995230196354_2638527748577951744_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/15


    අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයයි.
    අද ලෝක ඉංජිනේරුවරුන්ගේ දිනයයි.

    අද 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ ආරම්භක දිනයයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 9/15


    අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයයි.
    අද ලෝක ඉංජිනේරුවරුන්ගේ දිනයයි.

    අද 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ ආරම්භක දිනයයි.
    අද අපි හොඳට කන දවසයි :yes:

    ගුඩ් මෝනින් කැලැන්ඩරේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 9/15


    අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයයි.
    අද ලෝක ඉංජිනේරුවරුන්ගේ දිනයයි.

    අද 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ ආරම්භක දිනයයි.

    අද අපි හොඳට කන දවසයි :yes:

    ගුඩ් මෝනින් කැලැන්ඩරේ :P

    :lol::lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද 9/15


    අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයයි.
    අද ලෝක ඉංජිනේරුවරුන්ගේ දිනයයි.

    අද 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ ආරම්භක දිනයයි.

    පජාචන්ංචවාදේ