සිරාවට දෙකක් නං වැඩි පුතී...එකෙන් ශේප් වෙන්න බලන්න.. අර මන් දාපු ඒවත් ටිකක් ට්‍රයි කරලා බලන්න.. හරි යන්න පුළුවන්..
![]()
අහන්නෙ නැ අප්පා මුකුත්ම එපා වෙලා ඉන්නෙ...අනික බෘෆන් බිවාම කන්නත් බැ...කිලො 5ක් විතර අඩුත් වෙලා..එකත් ඉවසගන්න බැරි වැඩක්.......

සිරාවට දෙකක් නං වැඩි පුතී...එකෙන් ශේප් වෙන්න බලන්න.. අර මන් දාපු ඒවත් ටිකක් ට්‍රයි කරලා බලන්න.. හරි යන්න පුළුවන්..
![]()

චූටි වැඩියි කොටින්ම පොටෝ එකකටවත් අහුවෙන්නේ නෑ ඒ තරං චුටියි![]()
අහන්නෙ නැ අප්පා මුකුත්ම එපා වෙලා ඉන්නෙ...අනික බෘෆන් බිවාම කන්නත් බැ...කිලො 5ක් විතර අඩුත් වෙලා..එකත් ඉවසගන්න බැරි වැඩක්.......![]()


g නෙවෙයි mg වෙන්න ඇති
ඔයිට වඩා එකේ සයිඩ් එෆෙක්ට් එනවා වැඩිපුර බිව්වම සැරම බෙහෙතක් නෙහ්... ඩොකාට කියල වෙන එකක් ඉල්ලගත්තනං හරි.. ඕක නං හෙන අවුල් බෙහෙතක්![]()
ඔව් mg තමයි.. එත් ඕක පට්ටම සැර බෙහෙතක්.. ප්‍රෙග්නන්ට් අයට දෙනවා ඩිලිවරි එකට කලින් ඊට කලින් ඔය වේදනාව අඩුවෙන්න දෙනවා... දතේ අමාරුවට ඕක වැඩි
කියල තියෙන්නෙ 400g කියලනේ... කට්ටිය බයවෙන්න ඇත්තෙ ඒකයි. පාන් එකක තියෙන්නෙත් 450g නේ
නෑ සිරාවට ඔය කියන බෙහෙත් සැරයිඔව් අප්පා...පෙනඩීන් අහන්නෙ නැ..වෙන බෙහෙතක් හිතාගන්නත් බැ...ඩොකා දෙන එවා මදි...එයා දෙන්නෙ පෙනඩොල්.......
සිංහල බෙහෙතක් බලන්න... ඒවා කෝකටත් හොදයි... අනික ඔච්චර අමාරුවේ වැටෙන බෙහෙත් දෙන්නෙත් නෑ
සිංහල බෙහෙත් තිත්තයි නෙ...........අර කරාබු නැටි වැඩෙ නම් කලා..එක හපනකම් හොදා...නැට්ට ඉවර උන ගමන් ආයෙ රිදෙනවා......
සිංහල බෙහෙත් තිත්තයි නෙ...........අර කරාබු නැටි වැඩෙ නම් කලා..එක හපනකම් හොදා...නැට්ට ඉවර උන ගමන් ආයෙ රිදෙනවා......
දත පිටට පේන ගානට ඇවිත්ද නැත්නම් තාම විදුරුමස් පුපුරන වේදනාවද තියෙන්නෙ
එකට කුරුදු ඔයිල් තමයි හරියන්නේ... එක හොදයි හැබැයි කට වටේම ගාගන්න එපා.. පිච්චෙයි.. ඕන තැනට විතරක් පාවිච්චි කරන්න
දත බාගයක් ඇවිත්......
හෙට ගෙන්න ඔනි එහෙනම්......
ඉඩ මදි ඇති... ඒ කෙලින්ම අනිත් හනුවෙ දතක් තියනවද... සමහර අය සුදු ලූනු බිකක ලුණු තවරල තියාගෙන ඉන්නව ඔය වගේ ඒවට
දැන් දත් කීයක් තියෙනවද ඔය කටේ මම අහන්නේ විස්සක්වත් නැද්ද තාමඔව් එක ඇවිත.ඉඩ මදි තමා