~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සිරාවට දෙකක් නං වැඩි පුතී...:(:( එකෙන් ශේප් වෙන්න බලන්න.. අර මන් දාපු ඒවත් ටිකක් ට්‍රයි කරලා බලන්න.. හරි යන්න පුළුවන්.. :(:(

අහන්නෙ නැ අප්පා මුකුත්ම එපා වෙලා ඉන්නෙ...අනික බෘෆන් බිවාම කන්නත් බැ...කිලො 5ක් විතර අඩුත් වෙලා..එකත් ඉවසගන්න බැරි වැඩක්.......:(
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහන්නෙ නැ අප්පා මුකුත්ම එපා වෙලා ඉන්නෙ...අනික බෘෆන් බිවාම කන්නත් බැ...කිලො 5ක් විතර අඩුත් වෙලා..එකත් ඉවසගන්න බැරි වැඩක්.......:(

    ඔයිට වඩා එකේ සයිඩ් එෆෙක්ට් එනවා වැඩිපුර බිව්වම සැරම බෙහෙතක් නෙහ්... ඩොකාට කියල වෙන එකක් ඉල්ලගත්තනං හරි.. ඕක නං හෙන අවුල් බෙහෙතක් :(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    g නෙවෙයි mg වෙන්න ඇති

    ඔව් mg තමයි.. එත් ඕක පට්ටම සැර බෙහෙතක්.. ප්‍රෙග්නන්ට් අයට දෙනවා ඩිලිවරි එකට කලින් ඊට කලින් ඔය වේදනාව අඩුවෙන්න දෙනවා... දතේ අමාරුවට ඕක වැඩි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයිට වඩා එකේ සයිඩ් එෆෙක්ට් එනවා වැඩිපුර බිව්වම සැරම බෙහෙතක් නෙහ්... ඩොකාට කියල වෙන එකක් ඉල්ලගත්තනං හරි.. ඕක නං හෙන අවුල් බෙහෙතක් :(:(

    ඔව් අප්පා...පෙනඩීන් අහන්නෙ නැ..වෙන බෙහෙතක් හිතාගන්නත් බැ...ඩොකා දෙන එවා මදි...එයා දෙන්නෙ පෙනඩොල්.......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් mg තමයි.. එත් ඕක පට්ටම සැර බෙහෙතක්.. ප්‍රෙග්නන්ට් අයට දෙනවා ඩිලිවරි එකට කලින් ඊට කලින් ඔය වේදනාව අඩුවෙන්න දෙනවා... දතේ අමාරුවට ඕක වැඩි

    කියල තියෙන්නෙ 400g කියලනේ... කට්ටිය බයවෙන්න ඇත්තෙ ඒකයි. පාන් එකක තියෙන්නෙත් 450g නේ
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කියල තියෙන්නෙ 400g කියලනේ... කට්ටිය බයවෙන්න ඇත්තෙ ඒකයි. පාන් එකක තියෙන්නෙත් 450g නේ

    එක ප්‍රින්ටින්ග් මිස්ටේක් නේ බන්... ඕන එකෙක් දන්නවනේ බෙහෙත් තියෙන්නේ mg කියල... ;) නෑ සිරාවට ඔය කියන බෙහෙත් සැරයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් අප්පා...පෙනඩීන් අහන්නෙ නැ..වෙන බෙහෙතක් හිතාගන්නත් බැ...ඩොකා දෙන එවා මදි...එයා දෙන්නෙ පෙනඩොල්.......

    සිංහල බෙහෙතක් බලන්න... ඒවා කෝකටත් හොදයි... අනික ඔච්චර අමාරුවේ වැටෙන බෙහෙත් දෙන්නෙත් නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිංහල බෙහෙතක් බලන්න... ඒවා කෝකටත් හොදයි... අනික ඔච්චර අමාරුවේ වැටෙන බෙහෙත් දෙන්නෙත් නෑ

    සිංහල බෙහෙත් තිත්තයි නෙ...........අර කරාබු නැටි වැඩෙ නම් කලා..එක හපනකම් හොදා...නැට්ට ඉවර උන ගමන් ආයෙ රිදෙනවා......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිංහල බෙහෙත් තිත්තයි නෙ...........අර කරාබු නැටි වැඩෙ නම් කලා..එක හපනකම් හොදා...නැට්ට ඉවර උන ගමන් ආයෙ රිදෙනවා......

    දත පිටට පේන ගානට ඇවිත්ද නැත්නම් තාම විදුරුමස් පුපුරන වේදනාවද තියෙන්නෙ. සමහර අය සුදු ලූනු බිකක ලුණු තවරල තියාගෙන ඉන්නව ඔය වගේ ඒවට
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංහල බෙහෙත් තිත්තයි නෙ...........අර කරාබු නැටි වැඩෙ නම් කලා..එක හපනකම් හොදා...නැට්ට ඉවර උන ගමන් ආයෙ රිදෙනවා......

    එකට කුරුදු ඔයිල් තමයි හරියන්නේ... එක හොදයි හැබැයි කට වටේම ගාගන්න එපා.. පිච්චෙයි.. ඕන තැනට විතරක් පාවිච්චි කරන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට කුරුදු ඔයිල් තමයි හරියන්නේ... එක හොදයි හැබැයි කට වටේම ගාගන්න එපා.. පිච්චෙයි.. ඕන තැනට විතරක් පාවිච්චි කරන්න

    හෙට ගෙන්න ඔනි එහෙනම්......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දත බාගයක් ඇවිත්......

    ඉඩ මදි ඇති... ඒ කෙලින්ම අනිත් හනුවෙ දතක් තියනවද... සමහර අය සුදු ලූනු බිකක ලුණු තවරල තියාගෙන ඉන්නව ඔය වගේ ඒවට
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙට ගෙන්න ඔනි එහෙනම්......

    ඔව් බලන්න ගාල... වේදනාව අඩු වෙයි... ඇර තිබුණ විදියට ගාන්න හරිද... දතක් ඉතින් එක පාරට එන්නේ නෑනේ කඩාගෙන....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉඩ මදි ඇති... ඒ කෙලින්ම අනිත් හනුවෙ දතක් තියනවද... සමහර අය සුදු ලූනු බිකක ලුණු තවරල තියාගෙන ඉන්නව ඔය වගේ ඒවට

    ඔව් එක ඇවිත.ඉඩ මදි තමා