අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම



28 නැත්තන් 30 කියන්නේ දස්ථිර ගානක් නැද්ද
මගේ නං 31ක් තියෙනව එකක් ගැලෙව්ව


සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....
සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට.
ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ.
![]()
ස්ටු තියෙනවා නෙ...එක නිසා bbq දානවා


එකනේ මන් මුලින්ම කිව්වේ BBQ හොඳයි කියල![]()
පට්ටඅපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම

අද 9/16
අද ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනයයි