~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම

    :love::love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    28 නැත්තන් 30 කියන්නේ දස්ථිර ගානක් නැද්ද :baffled:

    මගේ නං 31ක් තියෙනව එකක් ගැලෙව්ව

    කට ඇතුලෙම දත් ගණන් කරනකොට පැටලෙනවා :(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෑම ලෑස්ති කටුස්සෝ....... :lol::lol::lol:

    avatar513796_2.gif
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....:(:(
    සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට. :rolleyes::rolleyes:
    ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ. :sorry::sorry:

    :lol::lol::lol::lol::lol:

    ස්ටු තියෙනවා නෙ...එක නිසා bbq දානවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/16

    අද ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනයයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පට්ට:love: